SLT extra GB ප්‍රෝඩාව.. 😖

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1666864507067.png


    1GB = Rs 19.75 + TAX
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කියපන් ග්ලාස් වයර් ඇරෙන්න හොඳ ඩේටා කවුන්ට් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ආයෙ ඩේලි 1ජීබී යූසේජ් එකට ලිමිට් වෙන ඔප්ශන් එකකුත් තියෙන්න ඕන.
    පැකේජ් එක මාරු කරපන්. මාසෙට රුපියල් 5000ට වඩා ගණන් වැඩි පැකේජ්වල ඩේටා අඩුවෙන් කපන්නෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    මම use කරන්නෙ DU meter එක. Data consume count එක නං හරි. Pro version එක හැබයි. අනිත් එක සතියක් වගේ තියල package එක ඉවර වෙනව නං slt extra GB ගන්නෙ නැතුව Dialog 10 days time base package එක ගන්න එක හොදයි 8GB වෙනකන් speed limit එකක් නෑ. සාමන්යෙන් speed 50Mbps එනව upload 25 30 එන වෙලාවල් තියනව ගොඩක් වෙලාවට. අනික ඉතින් හැම මාසෙම යනව නං unlimited package එකක් ගන්න එක තමා හොද. නැත්තං dialog එකේ anytime package එකක් තියනව 100GB 3000ta

    IMG_20221027_154512.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,869
    113
    34
    Kalutara
    ඕක නිකන් වොර්නින්ග් එකක් විතරයි බන් මෙන්න ලිමිට් පැන්නෝ කියල එන. ලිමිට් එක අඩ කරන තැන හොයාගන්න බැහැනේ බන්. ඕක එන්නේ ඉන්ස්ටෝල් කරනකොට තමයි. මමනම් ඩිසේබල් කරා දැන් හොයාගන්න බැහැ සෙටින්ග්ස් වලින්.
    මේකේ දවස මුල මීටර් එක 0 ට රීසෙට් කරගන්නේ කොහොමද?

    අනික මේකේ මගේ අතින් අර මීටර් පැනල් එක ක්ලික් තෘ මොකක්ද ලබ්බක් එබුනා. දැන් ඒක උඩ ක්ලික් කරලා අයින් කරගන්න බෑනේ. කොහොමද අයින් කරන්නේ. 😣
     
    • Like
    Reactions: RottenCOLT

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මටත් ඕක හිතිලා තියෙනවා. ලොකු අවුලක් වුණා කියලා කියන්නත් බෑ. හැබැයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ. මාසෙ යන average එක හිතලා package එක මාරු කරාට පාඩු නෑ වෙලාවකට. ලොකු speed එකක් ඕනි නැත්තන්, torrent direct බාන්නේ නැත්තන් , heavy download නැත්තන් , telegram එහෙම පාවිච්චි කරන්නේ නැත්තන් පොඩි unlimited package එකකට යන එක හොඳයි. හැබැයි පොඩි පැකේජ්වල speed limit
    මමත් මේක තමයි කරේ. Slt router eka allala wisi karala damma. Hutch unlimited package ekak da gatta. 3 months walata 3k ganak yanne. Eka thamayi digatama use karanne. You tube, zoom, fb, browsing hema detama fair use karanawa. Lokuwata slow wenneth na wage ...
     
    • Like
    Reactions: kevin_levin

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    දවල්ට වැල බලන එක නවත්තල රෑට විතරක් නයිට් ටයිම් ඩේට වලින් බලපන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේකේ දවස මුල මීටර් එක 0 ට රීසෙට් කරගන්නේ කොහොමද?

    අනික මේකේ මගේ අතින් අර මීටර් පැනල් එක ක්ලික් තෘ මොකක්ද ලබ්බක් එබුනා. දැන් ඒක උඩ ක්ලික් කරලා අයින් කරගන්න බෑනේ. කොහොමද අයින් කරන්නේ. 😣
    sorry reply karanna parakku unata danui log une.

    1. administrator option walin yatama thiyena database management eken balanapan puluwanda kiyala.
    2. mamath eka dan on karala hena gemak dila ayn kare. :baffled: user option - traffic monitor window eke thiyenwa click through window eka.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    කිසිම දෙයක් පාවිච්චි නොකර 9ගිහින් තිබ්බා..මම රවුටරේ ගිහින් දීලා කැන්සල් කළා. කහපාට network කේබල් එක ඕනේ කිව්වා, ඩයලොග් WiFi එකක් අරන් ඒකේ cable එක ගිහින් දුන්නා... ඇයි බන් මේක මෙච්චර ගූ.