Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
SLT Extra GB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට SLT Fiber connection 1kak තියනවා නම් මෙහෙම test කරලා බලන්න.

මට උන සිද්ධියක් මේ නිසා නැවත SLT ExtraGB දමන්නේ නැත. ඒ වෙනුවට Dialog 4g 1කක් පාචිච්චි කරනවා. weekend 1ke trip 1kak යන දවසක් මේ සදහා වඩාත් උචිත වේ. ඔබගේ මාසික GB ප්රමාණය ඉවර උන පසු ExtraGB add කරන්න. මම දම්මේ 5GB එත් සමගම රවුටරය off කරන්න.(මම නම් 1GB use කරා). ගෙදර විදුලි පද්දතිය off කර trip 1ka ගොස් නැවත සදුදා උදැසන විදුලිය දමා රවුටරය on කර අන්තර්ජලයට පිවිසෙන්න.speed 1k නැති නම් 1212 කතාකර ඔබගේ ඉතිරි GB ප්රමාණය විමසන්න. පුදුමයකි ඔබ දැමු ExtraGB අවසන් වී ඇත. ඔබ නිවසේ නැති විට නිවසට පැමිණි බුතයෙකු හෝ internet හොරෙකු ඔබේ router 1ka on කර ඔබේ GB ප්රමාණය අවසන් කර ඇත.

යහපාලනය නමින් මෙහෙම හොරකම් කිරීම හරිම කුජීතයි. ආණ්ඩුවට සල්ලි නැත නම් අමතිලගේ වියදම් අඩු කරන්න. වෙන tax 1කක් ගහන්න.

[QUOTE="ranilplus, post: 21993277, member: 146986"] [SIZE="4"]ඔබට SLT Fiber connection 1kak තියනවා නම් මෙහෙම test කරලා බලන්න. මට උන සිද්ධියක් මේ නිසා නැවත SLT ExtraGB දමන්නේ නැත. ඒ වෙනුවට Dialog 4g 1කක් පාචිච්චි කරනවා. weekend 1ke trip 1kak යන දවසක් මේ සදහා වඩාත් උචිත වේ. ඔබගේ මාසික GB ප්රමාණය ඉවර උන පසු ExtraGB add කරන්න. මම දම්මේ 5GB එත් සමගම රවුටරය off කරන්න.(මම නම් 1GB use කරා). ගෙදර විදුලි පද්දතිය off කර trip 1ka ගොස් නැවත සදුදා උදැසන විදුලිය දමා රවුටරය on කර අන්තර්ජලයට පිවිසෙන්න.speed 1k නැති නම් 1212 කතාකර ඔබගේ ඉතිරි GB ප්රමාණය විමසන්න. පුදුමයකි ඔබ දැමු ExtraGB අවසන් වී ඇත. ඔබ නිවසේ නැති විට නිවසට පැමිණි බුතයෙකු හෝ internet හොරෙකු ඔබේ router 1ka on කර ඔබේ GB ප්රමාණය අවසන් කර ඇත. යහපාලනය නමින් මෙහෙම හොරකම් කිරීම හරිම කුජීතයි. ආණ්ඩුවට සල්ලි නැත නම් අමතිලගේ වියදම් අඩු කරන්න. වෙන tax 1කක් ගහන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom