SLT Extra GB

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඔබට SLT Fiber connection 1kak තියනවා නම් මෙහෙම test කරලා බලන්න.

    මට උන සිද්ධියක් මේ නිසා නැවත SLT ExtraGB දමන්නේ නැත. ඒ වෙනුවට Dialog 4g 1කක් පාචිච්චි කරනවා. weekend 1ke trip 1kak යන දවසක් මේ සදහා වඩාත් උචිත වේ. ඔබගේ මාසික GB ප්‍රමාණය ඉවර උන පසු ExtraGB add කරන්න. මම දම්මේ 5GB එත් සමගම රවුටරය off කරන්න.(මම නම් 1GB use කරා). ගෙදර විදුලි පද්දතිය off කර trip 1ka ගොස් නැවත සදුදා උදැසන විදුලිය දමා රවුටරය on කර අන්තර්ජලයට පිවිසෙන්න.speed 1k නැති නම් 1212 කතාකර ඔබගේ ඉතිරි GB ප්‍රමාණය විමසන්න. පුදුමයකි ඔබ දැමු ExtraGB අවසන් වී ඇත. ඔබ නිවසේ නැති විට නිවසට පැමිණි බුතයෙකු හෝ internet හොරෙකු ඔබේ router 1ka on කර ඔබේ GB ප්‍රමාණය අවසන් කර ඇත.

    යහපාලනය නමින් මෙහෙම හොරකම් කිරීම හරිම කුජීතයි. ආණ්ඩුවට සල්ලි නැත නම් අමතිලගේ වියදම් අඩු කරන්න. වෙන tax 1කක් ගහන්න.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Apitanam wenne na.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    යහපාලනය නමින් මෙහෙම හොරකම් කිරීම හරිම කුජීතයි. ආණ්ඩුවට සල්ලි නැත නම් අමතිලගේ වියදම් අඩු කරන්න. වෙන tax 1කක් ගහන්න.

    9305664.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    dialog, mobitel, etisalat, hutch hora karanawa athi eth slt kawada wath ehema karanne naha
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උන් හිතන් ඇත්තේ Fiber line තියෙන්නේ හැම මාසෙම වගේ Extra GB tikak දාගන්නේ සල්ලි කාරයෝ කියල.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    BANDWIDTH METER EKAK USE KARAPAN. EKEI, SLT USAGE METER EKAI COMPARE KARAPAN.

    apith fibre thamai, habai ohoma case ekak nam na. gaanata balance karala use karanawa.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    BANDWIDTH METER EKAK USE KARAPAN. EKEI, SLT USAGE METER EKAI COMPARE KARAPAN.

    apith fibre thamai, habai ohoma case ekak nam na. gaanata balance karala use karanawa.

    meter 1kak use karana nisa thama use karapu gana kiwe, ona nam peyen peyata usage 1ka denna puluwan. peak, offpeak bala ganna.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    හොර කරන්නේ නැත් නම් ඉස්සර තිබ්බ MIIT 1ke usage meter 1ka තියන්න තිබ්බනේ, එකේ අපි connect una වෙලාව තැන session 1ken session 1kata usage 1ka bala ganna puluwan full transparent den moko progress pic 2kak dala. 1kath ganan hadala balanna ona, උන්ගේ log 1kak නෑ මම මගේ ඊයේ දවසේ usage 1ka කීයද කියල ඇහුවම කියනවා එහෙම බලන්න බැරිලු.පුළුවන් උනත් කියන්නේ නැතිව ඇති මොකද අපි router 1ka off කරලා තිබ්බ දවසටත් උන් GB calculate කරලා තිබ්බ කියල මට්ටු උනොත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo

    sirawatama ban
     
    Issara thibbe session based usage meter ekak dan online charging system ekak. Session based namei. Poddak kiyawanna online charging systems gana.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ane tho wage adu kule parayek.ehemanam tho ithin kelima ahanna epai mokatada adu une man gedra hutuye nane kiyala gema illanna epai.naththan un lagata gihin ahanna epau.nikan methana thread dada gon booru katha kiyanne nathuwa.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mata deparak SLT eke oya wade una. Eita passe Dialog router ekak aran 25GB package ekak gatta. Peak hour data iwara wenawa puduma widihata. Gedara higiye netat data iwarai.