SLT fiber ගන්ඩ සල්ලි බැන්දා

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    5G signal na ban Pitipana kale
    අපි කතා කලේ GSM network වල පාවිච්චි කරන 5G නෙට්වර්ක් එක ගැන නෙමෙයි.
    wifi වල තියෙනවා 2.4GHz සහ 5GHz කියලා frequency දෙකකින් wifi බ්‍රෝඩ්කාස්ට් කරන ක්‍රම දෙකක්.

    pissuda bn mata ene 2750/=. night time aharila inna nisa download nam kohomath month ekata 800GB + yanawa
    ඔව් බන් හරියට මැනේජ් කලොත් ඇලඩින්ගේ පහන වගේ ඕකෙන් වැඩක් ගන්න පුළුවන්
    ------ Post added on Nov 27, 2024 at 3:14 PM