Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Fiber Free
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව්

thread එක අල කරන්න හදනවා නෙමෙයි ඒත් ගන්න දේ දැනගෙන ගනිල්ලා, මෙහෙමයි සීන් එක.

ෆයිබර් ලයින් එක stable, අවුරුදු දෙක තුනකට වඩා පරණ copper line තියෙන උන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හිරිපොද වැස්සක් ගියත් adsl connection එකට වෙන දේ. upload/download speeds ලෙසටම, ආයෙ ඒකට ගහන්න එකක් නෑ.

ෆයිබර් වලට ගියාම රෙන්ටල් එක රුපියල් අසූවක් විතර වැඩිවෙනවා, ඒකනම් ලොකු කේස් එකක් නෙමෙයි ඒත් උබලගෙ තියෙන්නෙ පරණම ලයින් එකක්නම්, ඒ කිව්වේ 400 ඩිස්කවුන්ට් එක එන ලයින් එකක්නම්, ෆයිබර් වලට ගියාම ටිකක් විතර පාඩුයි. මොකද ෆයිබර් ලයින් එකේ හම්බවෙන්නෙ slt slt අතර නොමිලේ විනාඩි සීයක් විතරයි.

මේකෙ තියෙන ලොකුම අවුල slt එකේ ගොබ්බසේනලාට උන් මේක දෙන්නෙ ලංකාවේ කියන එක අමතක වෙලා තියෙන එක, මොකද ලයිට් ගියොත් ඔක්කොම ඉවරයි, මතක් කරලා ඩිස්කවුන්ට් එක්කම අර prolink ups එක ගනිල්ලා, ඒක පන්සීයට ලාබයි. හැබැයි ඩිස්කවුන්ට් නැතුව ඒක දෙදාහක්ද කොහෙද, ඒ ගානට ඒක පාඩුයි මොකද උබලට තව ටිකක් දාලා 3s2p battery pack එකක් ගන්න පුළුවන්.

prolink ups එකෙන් පැය එකහමාරක් විතර අදින්න පුළුවන්, දෙකක් බෑ. දෙකකට වැඩියෙ පුළුවන් ඒකෙ සෙල් එක මාරු කරොත්, එන්නෙ 2600mAh samsung සෙල් එකක්. 3S battery pack එකක් දාගත්තොත් ඒකෙ කැපෑසිටි එකේ හැටියට පැය දහයක් පහළොවක් නෙමෙයි දවසක් වුණත් රන් කරන්න පුළුවන්. දැන්නම් ඒවා dvr කඩවල ඇති, නැත්තම් ebay/aliexpress පිහිට තමයි. power backup එකක් හැටියට ඕක තමයි හොඳම option එක.

[QUOTE="zXcVx, post: 23198074, member: 299211"] [SIZE=3]අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව් :P thread එක අල කරන්න හදනවා නෙමෙයි ඒත් ගන්න දේ දැනගෙන ගනිල්ලා, මෙහෙමයි සීන් එක. ෆයිබර් ලයින් එක stable, අවුරුදු දෙක තුනකට වඩා පරණ copper line තියෙන උන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හිරිපොද වැස්සක් ගියත් adsl connection එකට වෙන දේ. upload/download speeds ලෙසටම, ආයෙ ඒකට ගහන්න එකක් නෑ. ෆයිබර් වලට ගියාම රෙන්ටල් එක රුපියල් අසූවක් විතර වැඩිවෙනවා, ඒකනම් ලොකු කේස් එකක් නෙමෙයි ඒත් උබලගෙ තියෙන්නෙ පරණම ලයින් එකක්නම්, ඒ කිව්වේ 400 ඩිස්කවුන්ට් එක එන ලයින් එකක්නම්, ෆයිබර් වලට ගියාම ටිකක් විතර පාඩුයි. මොකද ෆයිබර් ලයින් එකේ හම්බවෙන්නෙ slt slt අතර නොමිලේ විනාඩි සීයක් විතරයි. මේකෙ තියෙන ලොකුම අවුල slt එකේ ගොබ්බසේනලාට උන් මේක දෙන්නෙ ලංකාවේ කියන එක අමතක වෙලා තියෙන එක, මොකද ලයිට් ගියොත් ඔක්කොම ඉවරයි, මතක් කරලා ඩිස්කවුන්ට් එක්කම අර prolink ups එක ගනිල්ලා, ඒක පන්සීයට ලාබයි. හැබැයි ඩිස්කවුන්ට් නැතුව ඒක දෙදාහක්ද කොහෙද, ඒ ගානට ඒක පාඩුයි මොකද උබලට තව ටිකක් දාලා 3s2p battery pack එකක් ගන්න පුළුවන්. prolink ups එකෙන් පැය එකහමාරක් විතර අදින්න පුළුවන්, දෙකක් බෑ. දෙකකට වැඩියෙ පුළුවන් ඒකෙ සෙල් එක මාරු කරොත්, එන්නෙ 2600mAh samsung සෙල් එකක්. 3S battery pack එකක් දාගත්තොත් ඒකෙ කැපෑසිටි එකේ හැටියට පැය දහයක් පහළොවක් නෙමෙයි දවසක් වුණත් රන් කරන්න පුළුවන්. දැන්නම් ඒවා dvr කඩවල ඇති, නැත්තම් ebay/aliexpress පිහිට තමයි. power backup එකක් හැටියට ඕක තමයි හොඳම option එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom