SLT Fiber Free

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan SLT eken fiber free ganna puluwan process 2k tyenawa

    1.2500*3 month payment karanna ona (web family package eka tyenna ona)
    2.Free (use karana peo tv line eka silver plus + webfamily package)

    oya process walin ona ekakin ganna puluwan man slt contact kalamai kiwe.. man apply kala ganna puluwan un ganilla.. codeless phone ekak denawa peo tv slot 3k tyena router ekak ekka :D

    man kadawatha inne... slt tyena un telecom call ekak dala details ganna ;);)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Fiber line එකක් ගත්තොත් router එක පැය 24 ම on කරල තියන්න ඔ්නද නැත්නම් voice calls එන්නේ නැහැ නේද :rolleyes:

    තියෙන adsl එක හොදයි වගේ එහෙම බැලුවම :P
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Fiber line එකක් ගත්තොත් router එක පැය 24 ම on කරල තියන්න ඔ්නද නැත්නම් voice calls එන්නේ නැහැ නේද :rolleyes:

    තියෙන adsl එක හොදයි වගේ එහෙම බැලුවම :P

    kohomat 24 online tyenawane oka. matanam ahema awlak ne..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Fiber line එකක් ගත්තොත් router එක පැය 24 ම on කරල තියන්න ඔ්නද නැත්නම් voice calls එන්නේ නැහැ නේද :rolleyes:

    තියෙන adsl එක හොදයි වගේ එහෙම බැලුවම :P

    Rental එකත් 430 ක් වෙනවා :(

    දැන් දෙයියනේ කියලා එන්නේ 300 යි..Land Line එකෙන් වැඩිය කෝල්ස් ගන්නෙත් නැහැනේ (එනවා විතරයි), ඉතින් රෙන්ටල් වැඩිපුර ගෙවන ඒක පාඩුයි මගේ අවශ්‍යතාවයේ හැටියට..අනික 16 Mbps හොඳටම ඇති, එකම අවුල තියෙන්නේ Full bandwidth එකෙන් download/upload කරනකොට PeoTV ඒක පෙන්නේ නැතුව යන ඒක :( :( :(

    Current ඒක ගියොත් ඉතින් බැටරිය තියෙන්නෙත් පැය තුනක් වගේලු..බැටරි දෙක තුනක් තියාගෙන ඉන්න වෙනවා දවසම ලයිට් කපන දවස් තියෙනවනේ... :baffled:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Rental එකත් 430 ක් වෙනවා :(

    දැන් දෙයියනේ කියලා එන්නේ 300 යි..Land Line එකෙන් වැඩිය කෝල්ස් ගන්නෙත් නැහැනේ (එනවා විතරයි), ඉතින් රෙන්ටල් වැඩිපුර ගෙවන ඒක පාඩුයි මගේ අවශ්‍යතාවයේ හැටියට..අනික 16 Mbps හොඳටම ඇති, එකම අවුල තියෙන්නේ Full bandwidth එකෙන් download/upload කරනකොට PeoTV ඒක පෙන්නේ නැතුව යන ඒක :( :( :(

    Current ඒක ගියොත් ඉතින් බැටරිය තියෙන්නෙත් පැය තුනක් වගේලු..බැටරි දෙක තුනක් තියාගෙන ඉන්න වෙනවා දවසම ලයිට් කපන දවස් තියෙනවනේ... :baffled:

    mokakda machan rental seen eka? man ungen ahuwamanam addition payment ekak ne kiwwa monthly
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව් :P
    thread එක අල කරන්න හදනවා නෙමෙයි ඒත් ගන්න දේ දැනගෙන ගනිල්ලා, මෙහෙමයි සීන් එක.
    ෆයිබර් ලයින් එක stable, අවුරුදු දෙක තුනකට වඩා පරණ copper line තියෙන උන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හිරිපොද වැස්සක් ගියත් adsl connection එකට වෙන දේ. upload/download speeds ලෙසටම, ආයෙ ඒකට ගහන්න එකක් නෑ.
    ෆයිබර් වලට ගියාම රෙන්ටල් එක රුපියල් අසූවක් විතර වැඩිවෙනවා, ඒකනම් ලොකු කේස් එකක් නෙමෙයි ඒත් උබලගෙ තියෙන්නෙ පරණම ලයින් එකක්නම්, ඒ කිව්වේ 400 ඩිස්කවුන්ට් එක එන ලයින් එකක්නම්, ෆයිබර් වලට ගියාම ටිකක් විතර පාඩුයි. මොකද ෆයිබර් ලයින් එකේ හම්බවෙන්නෙ slt slt අතර නොමිලේ විනාඩි සීයක් විතරයි.

    මේකෙ තියෙන ලොකුම අවුල slt එකේ ගොබ්බසේනලාට උන් මේක දෙන්නෙ ලංකාවේ කියන එක අමතක වෙලා තියෙන එක, මොකද ලයිට් ගියොත් ඔක්කොම ඉවරයි, මතක් කරලා ඩිස්කවුන්ට් එක්කම අර prolink ups එක ගනිල්ලා, ඒක පන්සීයට ලාබයි. හැබැයි ඩිස්කවුන්ට් නැතුව ඒක දෙදාහක්ද කොහෙද, ඒ ගානට ඒක පාඩුයි මොකද උබලට තව ටිකක් දාලා 3s2p battery pack එකක් ගන්න පුළුවන්.

    prolink ups එකෙන් පැය එකහමාරක් විතර අදින්න පුළුවන්, දෙකක් බෑ. දෙකකට වැඩියෙ පුළුවන් ඒකෙ සෙල් එක මාරු කරොත්, එන්නෙ 2600mAh samsung සෙල් එකක්. 3S battery pack එකක් දාගත්තොත් ඒකෙ කැපෑසිටි එකේ හැටියට පැය දහයක් පහළොවක් නෙමෙයි දවසක් වුණත් රන් කරන්න පුළුවන්. දැන්නම් ඒවා dvr කඩවල ඇති, නැත්තම් ebay/aliexpress පිහිට තමයි. power backup එකක් හැටියට ඕක තමයි හොඳම option එක.
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුරුදු අටකට පස්සෙ පෝස්ට් කරනවා කියලා බයවෙන්න එපා බොලව් :P

    නෑ අපි බය වෙන්නේ නෑ. ඔයා හිතන්නේ අපි බය උනා කියල ද?:confused: