Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Fiber & Phone Line
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber සම්බන්ධතාවයත් එක්ක ඔය දෙකම එකට එන නිසා ලයිට් ගියාම දෙකම නැතුව යන එක ගොඩක් අයට වදයක් වුනානෙ. පස්සෙ අර තාවකාලික පවර් බැක්අප් වගේ ක්‍රම දුන්න නිසා ඒක බරපතල ගැටලුවක් වෙලා නැහැ. ඒක අමතර වියදමක්.

කොහොම හරි Fiber සම්බන්ධතාවය සැලසුම් වෙලා තියෙන්නෙම Always connected කියන විදිහටමයි. අපිට අවශ්‍ය නැති වෙලාවකදි phone line එක විතරක් තියෙද්දි internet ඕෆ් කරල තියන්න විදිහක් නැහැ. එහෙම අවස්ථා එන්න පුලුවන්.

SLT එකෙන් කියන විදිහට නම් Fiber එකට තියෙන නොම්මරයට අදාල phone line එක වෙනම ගන්න බැහැ කියල. ඒක වෙන්න පුලුවන් මොකද ඩේටා පැකේජ් එක සම්බන්ධ සියලු දේවල් අදාල නොම්මරයට තමයි තියෙන්නෙ. ඒත්, Phone line එක (ඒ නොම්මරයම) වෙනම සහ ඒකට අදාල Internet package කියන එක වෙනම පාවිච්චි කරන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද ?

[QUOTE="manojdhrma, post: 30985141, member: 370392"] [SIZE=5]දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber සම්බන්ධතාවයත් එක්ක ඔය දෙකම එකට එන නිසා ලයිට් ගියාම දෙකම නැතුව යන එක ගොඩක් අයට වදයක් වුනානෙ. පස්සෙ අර තාවකාලික පවර් බැක්අප් වගේ ක්‍රම දුන්න නිසා ඒක බරපතල ගැටලුවක් වෙලා නැහැ. ඒක අමතර වියදමක්. කොහොම හරි Fiber සම්බන්ධතාවය සැලසුම් වෙලා තියෙන්නෙම Always connected කියන විදිහටමයි. අපිට අවශ්‍ය නැති වෙලාවකදි phone line එක විතරක් තියෙද්දි internet ඕෆ් කරල තියන්න විදිහක් නැහැ. එහෙම අවස්ථා එන්න පුලුවන්. SLT එකෙන් කියන විදිහට නම් Fiber එකට තියෙන නොම්මරයට අදාල phone line එක වෙනම ගන්න බැහැ කියල. ඒක වෙන්න පුලුවන් මොකද ඩේටා පැකේජ් එක සම්බන්ධ සියලු දේවල් අදාල නොම්මරයට තමයි තියෙන්නෙ. ඒත්, Phone line එක (ඒ නොම්මරයම) වෙනම සහ ඒකට අදාල Internet package කියන එක වෙනම පාවිච්චි කරන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom