SLT fiber portal

choppe

Well-known member
  • Nov 20, 2007
    8,239
    3,438
    113
    අලුත් slt flibe connection එකෙ portal registration එක කරන්න බෑ app එකෙන්. Fiber වලට option එකක් නෑ. Web එකෙ පෙන්නන්නෙත් app එකෙ page එකමයි

    IMG_0048.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,859
    1
    15,322
    113
    Account number සහ Telephone number දීලා ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕන
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,239
    3,438
    113
    Account number සහ Telephone number දීලා ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕන
    Password එක දාද්දි incorrect කියනවා

    එතනින් reg වෙද්දි login details incorrect කියනවා. Reg වෙන්න වෙන තැනක් තියෙනවද
    ------ Post added on Nov 11, 2026 at 9:06 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,504
    1
    20,674
    113
    35
    Spain
    මන් දැන් අලුත් ඇප් එක ට්‍රයි කල. පරණ එකෙන්ම ලොග් වෙන්න පුළුවන්, එත් පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියල තියෙනවා. වෙනස් කරලා ලොග් වුන. ඔකේ අහන්නේ ෆෝන් අංකයයි පාස්වර්ඩ් එකයි, මන් දීල තිබ්බේ එහෙම. උඹ ඉතින් ඊමේල්/ෆෝන් සහ පාස්වර්ඩ් වෙන්න ඇති නේ. ඕක වෙබ් ඇප් එකෙන් බලල තියෙනවා නම්, බ්‍රවුසර් එකේ සේව් කරා නම් බ්‍රවුසරේ පාස්වර්ඩ් මැනේජර් එකෙන් ගිහින් බලාගන්න මොකක්ද තිබ්බේ කියල.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,927
    3,878
    113
    18
    Bohitiya
    Password එක දාද්දි incorrect කියනවා


    එතනින් reg වෙද්දි login details incorrect කියනවා. Reg වෙන්න වෙන තැනක් තියෙනවද
    ------ Post added on Nov 11, 2026 at 9:06 PM

    username : phone number
    password : account number

    oya 2 eka eka widiyata gahala balanna. phone number 0 nathuwa etc....
     
    • Like
    Reactions: Inigo Montoya

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    204
    36
    28
    Sri Lanka
    Telephone කියන එකෙන් ගිහින් Telephone Number, SLT Account Number, Owner's NIC Number ඔය තුන දීලා Connection එක Add කරගන්න. SLT Account Number එක දන්නේ නැත්තම් 1212 කතා කරලා අහගන්න.

    ඔය Broadband කියන එකෙන් ගියහම ඔයා ට Broadband (PPPOE) Username සහ Password දෙන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් SLT එකෙන් එන අය දීලා යන්නේ නෑ අපි අහගත්තොත් මිසක්..

    Adding the Connection through "Telephone" is the easiest and the most convenient method.