Yes wifi use karannehuawei router ekada thiyenne. use karanne wifi da
Thanks300Mbps ganna onenam,
5Ghz WiFi support karana router ekakin 5Ghz support karana device ekakin connect wenne one.
Nattam LAN cable pawichi karanavanam, router eke LAN port eka gigabit port ekak wenna one and LAN cable eka CAT 5e or CAT6 or uda ekak wenna one
Approved 1+300Mbps ganna onenam,
5Ghz WiFi support karana router ekakin 5Ghz support karana device ekakin connect wenne one.
Nattam LAN cable pawichi karanavanam, router eke LAN port eka gigabit port ekak wenna one and LAN cable eka CAT 5e or CAT6 or uda ekak wenna one
Did not check wifi mai use karanneethernet walin over 100mbps enawada?
mageth enne 90k wage (below 100) , 300 nam na. Ethernet / wifi dekama 90 enawa. me router ekakma thamayi thiyenne.mehema settings dala balanna
![]()
ෆයිබර් වයර් එකේ ගෙදර රව්ටර් එක ලගට 200ක් ආවාට රව්ටර් එක සහ එතන ඉදන් ඔයා ලගට තියෙන ඩිවයිස් ටිකත් ඒ ස්පීඩ් එක ට්‍රාස්ෆර් කරන්න පුළුවන් වෙන්න ඕන.
පරණ ෆයිබර් රව්ටර් එකක් නම් තියෙන්නේ ඔකේ wifi වර්ෂන් එක පරණ එකක් ඇත්තේ, එතකොට වයර් එක දිගේ 200ක් නෙමෙයි 1000ක් ආවත් ඒ ස්පීඩ් වලට සහය දක්වන්න එයා දන්නේ නෑ..
LAN පොර්ට් එකත් 100 එකක් ඇත්තේ.
ඔය ප්‍රශ්නේ ටිකක් දුරට ගොඩදාගන්න පුළුවන්.
ඊට කලින් ඔය තියෙන ෆයිබර් රව්ටර් එකේ ෆොටෝ එකක් දාන්න පුලුවන්නම් තව විස්තර කියන්න පුළුවන්.
මේ මොඩල් එකේ විස්තර නෙට් එකේ බලනකොට නම් මේකේ wifi n සහ Gigabit LAN තියෙනවා.
** හැබැයි ටෙලිකොම් එකෙන් මේ මොඩල් එක බේස් කරගෙන කස්ටම් මොඩල් එකක් කියලා හදගෙනද දන්නේ නෑ.. එකේ ඕවා අඩුවෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැති නිසා කියන්න දන්නේ නෑ..
1. රව්ටරේ සෙටින් වල wifi mode එක 802.11n only දාලා 802.11n තියෙන ඩිවයිස් එකකින් චෙක් කරලා බලන්න. එත් වැඩක් නැත්නම් පහල දේ කරන්න.
2. ඉස්සෙල්ලාම ඔය රව්ටරේ Gigabit LAN ද තියෙන්නේ කියලා බලාගන්න.
එකට CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් ස්පීඩ් චෙක් එකක් කරන්න.
CAT5e හරි CAT6 කේබල් දාල 100mbps LAN තියෙන PC එකකින් චෙක් කරලා වැඩක් නෑ හොදේ. කේබල් එකේ 200 හරි 300 හරි ගෙනාවට PC එකෙන් සපෝර්ට් කරන ස්පීඩ් එක 100 යි.
CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් එකකින් චෙක් කරාම 200 හරි 300 හරි එනවා කියන්නේ ඔයාගේ රව්ටර් එකේ Gigabit LAN තියෙනවා. ටෙලිකොම් එකෙන් ගෙදරට එන ෆුල් ස්පීඩ් එක ඔයාගේ PC එකට එනවා.
ප්‍රශ්නේ තියෙන්නේ රව්ටර් එකේ wifi version එක පහල version එකක්.
ඒකට ඔයා wifi 2.4 & 5 තියෙන range extender එකක් CAT5e හරි CAT6 කේබල් එකකින් රව්ටර් එකට සම්බන්ධ කරගත්තා නම් කේබල් එකේ ගෙදරට එන්නේ 300 ද ඒක ඔයාගේ ලගට wifi වලින් ගන්න පුළුවන්.
මේ වගේ එකක්
https://www.tp-link.com/lk/home-networking/range-extender/re200/
මේක අඩු මුදලකින් කරගන්න පුළුවන් දේ. මීට වඩා ඔප්ෂන් තියෙන wifi router එකක් මේ විදිහට කේබල් එකකින් ප්‍රධාන රව්ටර් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ දෙවෙනි රව්ටර් එකේ තියෙන අමතර ෆීච වලින් තව වැඩ ගන්න පුළුවන්.
තව දෙයක්,
හිතන්න ඔයාගේ PC එකේ තියෙන්නේ පරණ wifi version එකක් කියලා. එතකොටත් ඔයා රව්ටර් එක පැත්තේ මොන සෙල්ලම් දැම්මත් ඔයාට ඒ හරි ස්පීඩ් එක ගන්න බෑ..
ඒ වෙලාවට PC එකට USB එකට ගහන USB wifi dongle එකක් දාගන්න පුළුවන් wifi 2.4 & 5 ඔක්කොම සපෝර්ට් කරන.
PCI express එකට ගහන එහෙමත් තියෙනවා.
මේ වගේ එකක්
https://www.tp-link.com/lk/home-networking/adapter/tl-wn823n/
එහෙනම් කරලා බලන්න. ප්‍රශ්නයක් තිබුනොත් අහන්න.
| HG8245H5 |
Thanks broමේ මොඩල් එකේ විස්තර නෙට් එකේ බලනකොට නම් මේකේ wifi n සහ Gigabit LAN තියෙනවා.

Try ekak deela balanna ooneTelecom ekata parana router. Eka deela oya 300 Mbps support karana router ekak illanganna barida ayubowanda..