ඔය මොකක් වත් හරියන්නේ නැත්නම් ටෙලිකොම් උන්ට කියන්න ඇවිල්ලා ගෙදර 300 පෙන්වන්න කියලා (අවම 40% කියන්නේ 120 වත් තියෙන්න එපයි)Thanks bro
Try ekak deela balanna oone
------ Post added on Jan 1, 2024 at 10:19 PM
ගේමම ඉල්ලලා හිටියොත් උන්ට කරදරේ නිසා අලුත් රව්ටර් එකක් දාලා යයි.
අලුතෙන් ZTE F670L රව්ටර් දානවා. ඒකේ 2.4 & 5 දෙකම තියෙනවා.
