Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
27 minutes ago
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Fiber speed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොඩල් එකේ විස්තර නෙට් එකේ බලනකොට නම් මේකේ wifi n සහ Gigabit LAN තියෙනවා.

** හැබැයි ටෙලිකොම් එකෙන් මේ මොඩල් එක බේස් කරගෙන කස්ටම් මොඩල් එකක් කියලා හදගෙනද දන්නේ නෑ.. එකේ ඕවා අඩුවෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැති නිසා කියන්න දන්නේ නෑ..

1. රව්ටරේ සෙටින් වල wifi mode එක 802.11n only දාලා 802.11n තියෙන ඩිවයිස් එකකින් චෙක් කරලා බලන්න. එත් වැඩක් නැත්නම් පහල දේ කරන්න.

2. ඉස්සෙල්ලාම ඔය රව්ටරේ Gigabit LAN ද තියෙන්නේ කියලා බලාගන්න.

එකට CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් ස්පීඩ් චෙක් එකක් කරන්න.

CAT5e හරි CAT6 කේබල් දාල 100mbps LAN තියෙන PC එකකින් චෙක් කරලා වැඩක් නෑ හොදේ. කේබල් එකේ 200 හරි 300 හරි ගෙනාවට PC එකෙන් සපෝර්ට් කරන ස්පීඩ් එක 100 යි.

CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් එකකින් චෙක් කරාම 200 හරි 300 හරි එනවා කියන්නේ ඔයාගේ රව්ටර් එකේ Gigabit LAN තියෙනවා. ටෙලිකොම් එකෙන් ගෙදරට එන ෆුල් ස්පීඩ් එක ඔයාගේ PC එකට එනවා.

ප්රශ්නේ තියෙන්නේ රව්ටර් එකේ wifi version එක පහල version එකක්.

ඒකට ඔයා wifi 2.4 & 5 තියෙන range extender එකක් CAT5e හරි CAT6 කේබල් එකකින් රව්ටර් එකට සම්බන්ධ කරගත්තා නම් කේබල් එකේ ගෙදරට එන්නේ 300 ද ඒක ඔයාගේ ලගට wifi වලින් ගන්න පුළුවන්.

මේ වගේ එකක්

https://www.tp-link.com/lk/home-networking/range-extender/re200/

මේක අඩු මුදලකින් කරගන්න පුළුවන් දේ. මීට වඩා ඔප්ෂන් තියෙන wifi router එකක් මේ විදිහට කේබල් එකකින් ප්රධාන රව්ටර් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ දෙවෙනි රව්ටර් එකේ තියෙන අමතර ෆීච වලින් තව වැඩ ගන්න පුළුවන්.

තව දෙයක්,

හිතන්න ඔයාගේ PC එකේ තියෙන්නේ පරණ wifi version එකක් කියලා. එතකොටත් ඔයා රව්ටර් එක පැත්තේ මොන සෙල්ලම් දැම්මත් ඔයාට ඒ හරි ස්පීඩ් එක ගන්න බෑ..

ඒ වෙලාවට PC එකට USB එකට ගහන USB wifi dongle එකක් දාගන්න පුළුවන් wifi 2.4 & 5 ඔක්කොම සපෝර්ට් කරන.

PCI express එකට ගහන එහෙමත් තියෙනවා.

මේ වගේ එකක්

https://www.tp-link.com/lk/home-networking/adapter/tl-wn823n/

එහෙනම් කරලා බලන්න. ප්රශ්නයක් තිබුනොත් අහන්න.

[QUOTE="weere_singhe, post: 29481961, member: 585682"] මේ මොඩල් එකේ විස්තර නෙට් එකේ බලනකොට නම් මේකේ wifi n සහ Gigabit LAN තියෙනවා. ** හැබැයි ටෙලිකොම් එකෙන් මේ මොඩල් එක බේස් කරගෙන කස්ටම් මොඩල් එකක් කියලා හදගෙනද දන්නේ නෑ.. එකේ ඕවා අඩුවෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැති නිසා කියන්න දන්නේ නෑ.. 1. රව්ටරේ සෙටින් වල wifi mode එක 802.11n only දාලා 802.11n තියෙන ඩිවයිස් එකකින් චෙක් කරලා බලන්න. එත් වැඩක් නැත්නම් පහල දේ කරන්න. 2. ඉස්සෙල්ලාම ඔය රව්ටරේ Gigabit LAN ද තියෙන්නේ කියලා බලාගන්න. එකට CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් ස්පීඩ් චෙක් එකක් කරන්න. CAT5e හරි CAT6 කේබල් දාල 100mbps LAN තියෙන PC එකකින් චෙක් කරලා වැඩක් නෑ හොදේ. කේබල් එකේ 200 හරි 300 හරි ගෙනාවට PC එකෙන් සපෝර්ට් කරන ස්පීඩ් එක 100 යි. CAT5e හරි CAT6 කේබල් එකක් දාලා Gigabit LAN තියෙන PC එකකින් එකකින් චෙක් කරාම 200 හරි 300 හරි එනවා කියන්නේ ඔයාගේ රව්ටර් එකේ Gigabit LAN තියෙනවා. ටෙලිකොම් එකෙන් ගෙදරට එන ෆුල් ස්පීඩ් එක ඔයාගේ PC එකට එනවා. ප්රශ්නේ තියෙන්නේ රව්ටර් එකේ wifi version එක පහල version එකක්. ඒකට ඔයා wifi 2.4 & 5 තියෙන range extender එකක් CAT5e හරි CAT6 කේබල් එකකින් රව්ටර් එකට සම්බන්ධ කරගත්තා නම් කේබල් එකේ ගෙදරට එන්නේ 300 ද ඒක ඔයාගේ ලගට wifi වලින් ගන්න පුළුවන්. මේ වගේ එකක් [URL]https://www.tp-link.com/lk/home-networking/range-extender/re200/[/URL] මේක අඩු මුදලකින් කරගන්න පුළුවන් දේ. මීට වඩා ඔප්ෂන් තියෙන wifi router එකක් මේ විදිහට කේබල් එකකින් ප්රධාන රව්ටර් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ දෙවෙනි රව්ටර් එකේ තියෙන අමතර ෆීච වලින් තව වැඩ ගන්න පුළුවන්. තව දෙයක්, හිතන්න ඔයාගේ PC එකේ තියෙන්නේ පරණ wifi version එකක් කියලා. එතකොටත් ඔයා රව්ටර් එක පැත්තේ මොන සෙල්ලම් දැම්මත් ඔයාට ඒ හරි ස්පීඩ් එක ගන්න බෑ.. ඒ වෙලාවට PC එකට USB එකට ගහන USB wifi dongle එකක් දාගන්න පුළුවන් wifi 2.4 & 5 ඔක්කොම සපෝර්ට් කරන. PCI express එකට ගහන එහෙමත් තියෙනවා. මේ වගේ එකක් [URL]https://www.tp-link.com/lk/home-networking/adapter/tl-wn823n/[/URL] එහෙනම් කරලා බලන්න. ප්රශ්නයක් තිබුනොත් අහන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom