Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SLT Fiber
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මේ ප්‍රොඩක්ෂන් බිස්නස් පොට් එක තියෙන්නේ අක්කර හතරක වගේ භූමියක. ඒත් බිල්ඩිම් තියෙන්නේ අක්කර බාගෙක වගේ ප්‍රමාණයක. මේන් ඔෆීස් එක තියෙන්නේ ගේට්ටුව ගාව ඉඳන් මීටර 300ක් -400ක් වගේ දුරින්.

ගේට්ටුව ගාව ඉඳන් ඇතුලට පාර වැටෙන්නෙ කෙලින්ම මේන් ඔෆීස් එකටම.

ඒ පාරෙ මීටර 50ක් ඔෆිස් එක දිහාට එද්දි වම් පැත්තෙන් මීටර 50කට එහා එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. දෙවනි තට්ටුවට ගන්න ඕන. කාමර 1යි

සහ දකුණු පැත්තෙන් මීටර 50කින් එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. තට්ටු දෙකටම ගන්න ඕන.

ආයෙ ඉස්සරහට මීටර 100ක් වගේ ආවම ආපහු පාරෙ වම් පැත්තෙ තනි තට්ටුවෙ හෝල් එකයි. දකුණු පැත්තෙ හෝල් එකයි. ඒදෙකටම ලයින් එක ගානේඕන.

ආයෙ තව ටිකක් දුර ගියාම දකුණු පැත්තෙ එක හෝල් එකයි ඒකට ගන්න ඕන.

ඉන් පස්සෙ මේන් ඔෆීස් එක එන්නේ. මීටර 400X400 වගේ තමා සාමාන්‍ය දළ භූමි ප්‍රමාණය.

යාලුවෙක්ගෙ පොට් එකක්. මතක හැටියට මෙහෙමයි එන්නේ.

[QUOTE="Grey Walker, post: 26834304, member: 577487"] [CENTER][SIZE=7]මචංලා මේ ප්‍රොඩක්ෂන් බිස්නස් පොට් එක තියෙන්නේ අක්කර හතරක වගේ භූමියක. ඒත් බිල්ඩිම් තියෙන්නේ අක්කර බාගෙක වගේ ප්‍රමාණයක. මේන් ඔෆීස් එක තියෙන්නේ ගේට්ටුව ගාව ඉඳන් මීටර 300ක් -400ක් වගේ දුරින්. ගේට්ටුව ගාව ඉඳන් ඇතුලට පාර වැටෙන්නෙ කෙලින්ම මේන් ඔෆීස් එකටම. ඒ පාරෙ මීටර 50ක් ඔෆිස් එක දිහාට එද්දි වම් පැත්තෙන් මීටර 50කට එහා එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. දෙවනි තට්ටුවට ගන්න ඕන. කාමර 1යි සහ දකුණු පැත්තෙන් මීටර 50කින් එක බිල්ඩිමක් තියේ. තට්ටු දෙකයි. තට්ටු දෙකටම ගන්න ඕන. ආයෙ ඉස්සරහට මීටර 100ක් වගේ ආවම ආපහු පාරෙ වම් පැත්තෙ තනි තට්ටුවෙ හෝල් එකයි. දකුණු පැත්තෙ හෝල් එකයි. ඒදෙකටම ලයින් එක ගානේඕන. ආයෙ තව ටිකක් දුර ගියාම දකුණු පැත්තෙ එක හෝල් එකයි ඒකට ගන්න ඕන. ඉන් පස්සෙ මේන් ඔෆීස් එක එන්නේ. මීටර 400X400 වගේ තමා සාමාන්‍ය දළ භූමි ප්‍රමාණය. යාලුවෙක්ගෙ පොට් එකක්. මතක හැටියට මෙහෙමයි එන්නේ. :baffled: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom