Aurora_321

Active member
  • Feb 5, 2022
    108
    97
    28
    මේ පැකේජ් එකට Tax , Voice line Rental එකයි ඔක්කොම එකතු උනහම Final බිල කීයක් වගේ එනවද?

    tel.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    උන්ගේ අර අලුතෙන් තියනව නේද unlimited call + peo tv + internet තියන පැකේජ් ටිකක්..
    මට ඔකේ කෙල්ලෙක් බලෙන් ඇගේ ගහන්න හැදුව අදින් ඉවර වෙන්ව ඔෆර් එක කියලා. සයිට් එකට ගිහින් බලද්දී ඒකෙත් තියනව ඒ පැකේජ්. .

    ARWkAjR.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේ පැකේජ් එකට Tax , Voice line Rental එකයි ඔක්කොම එකතු උනහම Final බිල කීයක් වගේ එනවද?

    View attachment 226071
    ඩේටා ගොඩක් යූස් කරනවනම් ඩේ ටයිම් 10mbps අන්ලිමිටඩ් ගන්න
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    උන්ගේ අර අලුතෙන් තියනව නේද unlimited call + peo tv + internet තියන පැකේජ් ටිකක්..
    මට ඔකේ කෙල්ලෙක් බලෙන් ඇගේ ගහන්න හැදුව අදින් ඉවර වෙන්ව ඔෆර් එක කියලා. සයිට් එකට ගිහින් බලද්දී ඒකෙත් තියනව ඒ පැකේජ්. .

    ARWkAjR.jpg
    431009258-414337631135029-4209690268394930024-n.jpg