SLT Fibre Help!

cmbkolla85

Active member
  • Sep 13, 2013
    186
    29
    28
    Power cut welawe, generator/ups/other power sources walin SLT fibre LAN internet pawichchi karana aya innawada?

    danaganna oni > speed eka same da kiyala?

    Thanks!
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    1675159355756.png



    meka use karanawa, speed eke awulak na normal widihata wada
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,604
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    power bank eken nam effect ekak naa..
    එත් ඊයේ ස්පීඩ් ටෙස්ට් වැඩ කලෙත් නෑ... ඒ මදිවට ආවේ 100 ට අඩුවෙන්. අද නම් ඒ ප්‍රශ්නේ නෑ වගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,964
    113
    Panadura
    Prolink UPS ( 1.2KVA ) එකක් තියෙනවා ඒකෙන් Fibre Router එකට පවර් එක දුන්නොත් අව්ලක් නැද්ද