Fiber Unlimited / PC With Wifi Connection
(අඩලා අඩලා DP එකක් දාගත්තා ගේ ඉස්සරහම කනුවට, වෙන කාට වත් තාම ශේයා කරලා කරලා නැ, OMPC එකේ උන්ට ගල් බෝතල් 4 යි, ටෙලිශොප් එකේ අක්කිට චොකලට් එකයි දීලා වැඩේ කරගත්තෙ, සිරාවටම, කලින් ලයින් එක්කො ගහක් වැටෙනවා, එක්කො රිලව් පනිනවා, ඒක්කො වාහනේක පැටලෙනවා, දැන් ඒ ප්‍රශ්න නැ, ස්පිඩ් එකත් ඩ්‍රොප් වෙන්නෙ නැ, )