Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Fibre Packages?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කොහේවත් අන්ලිමිටඩ් දෙන්නේ නෑ... ඔක්කොම ලිමිටඩ් ඩේට බන්ඩල් තියෙන්නේ..

ෆයිබර් හොඳයි.. ස්පීඩ්... ටැප් ඇරිය සීන් එකක් නෑ.. උඹ යූටියුබ් බලන්නේ HD on කරලා නම් බඩුම තමයි..! නෝමල් Day-time 360p දා ගනින්... නයිට් ටයිම් ඩේටා වලින් අවශ්‍ය කරන වීඩියෝ ටික HD වලි බාගෙන බලපන්... ෆිල්ම්/ වැල නයිට් එකේ බාපන්...

උඹ ඔපිස් යන බුවෙක් නම් සතියේ දින 5 Day-Time Data ඉතුරු වෙනවා මාසේ අග අම්බානෙට.. ගෙදර ඉන්න බුවෙක් නම් අනිවා දවසට 2GB පයිනවා වැලක් එහෙම බැලුවොත්...

peak - 36GB | off-peack - 54GB ඔය පැකේජ් එක ශේප්.. මාසෙට ඉතින් පියෝ ටීවී එක්ක 4200 ක් වගේ එනවා.

ගෙදර ගෑණු කකුල උඩ දාගෙන අපේ අම්මා 1080p වලින් බැලුවොත් බඩු බනිස්.. ඒ නිසා ගෑනු පරාන වලට යූටියුබ් පරිභෝජනය අවම කරපන්.... 360p වලට හුරු කරපන්.. අවශ්‍යම රෙසපි එකක් තිබ්බොත් නයිට් ටයිම් බාලා දියන්...

කොහොමත් මාසේ 25 වෙද්දි Day-Time Data ඉවරවෙනවා... ඒක ඉතින් තමාගේ යූසේජ් එක අනුව තමා!

PEO_TV හම්බ වෙනවා ෆයිබර් එක්ක.. TV 3ක් පුළුවන් සෙට් කරන්න.. අමතර ගන්න ටීවී වලට ගෙවන්න ඕනේ.

මේ දවස් වල ඔෆර්ස් යනවා... බලලා ගනින්...

[QUOTE="JuZe_BaNda, post: 24955530, member: 566529"] ලංකාවේ කොහේවත් අන්ලිමිටඩ් දෙන්නේ නෑ... ඔක්කොම ලිමිටඩ් ඩේට බන්ඩල් තියෙන්නේ.. ෆයිබර් හොඳයි.. ස්පීඩ්... ටැප් ඇරිය සීන් එකක් නෑ.. උඹ යූටියුබ් බලන්නේ HD on කරලා නම් බඩුම තමයි..! නෝමල් Day-time 360p දා ගනින්... නයිට් ටයිම් ඩේටා වලින් අවශ්‍ය කරන වීඩියෝ ටික HD වලි බාගෙන බලපන්... ෆිල්ම්/ වැල නයිට් එකේ බාපන්... උඹ ඔපිස් යන බුවෙක් නම් සතියේ දින 5 Day-Time Data ඉතුරු වෙනවා මාසේ අග අම්බානෙට.. ගෙදර ඉන්න බුවෙක් නම් අනිවා දවසට 2GB පයිනවා වැලක් එහෙම බැලුවොත්... peak - 36GB | off-peack - 54GB ඔය පැකේජ් එක ශේප්.. මාසෙට ඉතින් පියෝ ටීවී එක්ක 4200 ක් වගේ එනවා. ගෙදර ගෑණු කකුල උඩ දාගෙන අපේ අම්මා 1080p වලින් බැලුවොත් බඩු බනිස්.. ඒ නිසා ගෑනු පරාන වලට යූටියුබ් පරිභෝජනය අවම කරපන්.... 360p වලට හුරු කරපන්.. අවශ්‍යම රෙසපි එකක් තිබ්බොත් නයිට් ටයිම් බාලා දියන්... කොහොමත් මාසේ 25 වෙද්දි Day-Time Data ඉවරවෙනවා... ඒක ඉතින් තමාගේ යූසේජ් එක අනුව තමා! PEO_TV හම්බ වෙනවා ෆයිබර් එක්ක.. TV 3ක් පුළුවන් සෙට් කරන්න.. අමතර ගන්න ටීවී වලට ගෙවන්න ඕනේ. මේ දවස් වල ඔෆර්ස් යනවා... බලලා ගනින්... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom