මචංලා, ඉස්සර ටෙලිකොම් එකෙන් unlimited internet packages දුන්නනේ, ඒ වගේ ඒවා තවම තියනවාද? Fibre line එකක් ගන්න හිතේ තියනවා. Fibre එක හොඳයිද? මං දැක්ක එළකිරි එකේ අය දාල තියනවා tap එක ඇරියා වගේ data ඉවර වෙනවා කියල. ඉතින් ADSL ගන්න එකද හොඳ? දන්න අය කියපල්ලකෝ. ADSL2, VDSL කියල එහෙමත් තියනවා නේද? TV එකකට connection දෙන්නත් ඕන එකෙන්. ඉතින් unlimited ඒවා හරි ඒ වගේ වෙන හොඳ මොනවා හරි තියනවද normal packages වලට අමතරව?
තව ප්‍රශ්නයක්, මේ දවස්වල ගොඩක් ටෙලිකොම් බිල් එක්ක offer එකක් කියල එකක් එනවනේ. 50% off කියල connection එකට. ගන්න එකේ එහෙම ගත්ත නම් හරි වගේ. ඒත් මට ගන්න ඕන ලබන අවුරුද්දේ මාර්තු වගේ. කලින් ඒ offer එකට connection එක book කරලා තියාගන්න වගේ මොකක් හරි පුලුවන්ද?