SLT Fibre slow ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකෝ

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මචන්ලා මම දැනට මාස දෙකකට විතර කලින් තමා slt එකෙන් fiber optic connection එකක් ගත්තේ මේක ගත්ත දවසේ ඉදන්ම එන්නේ ස්පීඩ් එක 98- 99 ඇයි ඒ ටෙස්ට් එකේදී 100 ගිහින් අඩු වෙනවා.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද ? මගෙ ලග තව 300 mbps adsl routers කිහිපයක් තියෙනව.
     
    • Haha
    Reactions: Aki992

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මචන්ලා මම දැනට මාස දෙකකට විතර කලින් තමා slt එකෙන් fiber optic connection එකක් ගත්තේ මේක ගත්ත දවසේ ඉදන්ම එන්නේ ස්පීඩ් එක 98- 99 ඇයි ඒ ටෙස්ට් එකේදී 100 ගිහින් අඩු වෙනවා.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද ? මගෙ ලග තව 300 mbps adsl routers කිහිපයක් තියෙනව.
    1212 කතා කරල කම්ප්ලේන් කරහන් :yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ට හුඩු, මේක දැක්කේ අදනේ.
    පිස්සු මගුල් හිතන්නේ නැතුව ඉස්කෝලේ වැඩ ටික කරපන්