1212 කතා කරල කම්ප්ලේන් කරහන්මචන්ලා මම දැනට මාස දෙකකට විතර කලින් තමා slt එකෙන් fiber optic connection එකක් ගත්තේ මේක ගත්ත දවසේ ඉදන්ම එන්නේ ස්පීඩ් එක 98- 99 ඇයි ඒ ටෙස්ට් එකේදී 100 ගිහින් අඩු වෙනවා.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද ? මගෙ ලග තව 300 mbps adsl routers කිහිපයක් තියෙනව.
