SLT free social media week: site list

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    YouTube video kohomada banna ona data kepenne nethi wenna, ?
    🔗 link ekak dennako software(& app)eka baganna

    මෙන්න මෙහෙමයි කතන්දරේ මටත් එස් එල් ටී එකේ වැඩ කරන මගේ යාලුවෙක් තමයි සිද්ධිය කිව්වේ .
    (කොයි එකටත් පොරෝටල් එකත් එක්ක ඇහැ ගහගෙන ඉන්න. )

    dd.jpg

    මේ පින්තූරේ බලපං මේ විදියට යූ ටියුබ් එකේ ඇඩ්‍රස් එක කොපි කරලා තිබ්බම ඩිරෙක්ට් පේස්ට් වෙනවා ඉටපස්සේ රතු පාටින් තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ඔබපං එතකොට උබලට පෙනෙයි උබල අර ඉස්සල්ලා කොපි කරපු යූ ටියුබ් ලින්ක් එකෙන් තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ..

    එකේ අදහස තමයි අපි ඩවුන්ලෝඩ් කරාට එස් එල් ටී අයට process වෙන්නේ අපි වීඩියෝ බලන විදියට මොකද යු ටියුබ් ඇඩ්‍රස් එකෙන්ම ඩවුන්ලෝඩ් වන නිසා..
    https://www.youtube.com/watch?v=oJWA4EiFFow
    එහෙම නැතුව වෙන සොප්ට් වෙයා වලන් අයි.ඩී . එම් එකෙන් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවා ඩේටා කැපෙනවා.

    කැපුනොත් වගකියනු නොලැබේ..;)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    kapila thibbe nam na.. me para kohomada danne na

    බලමුකෝ විඩියෝ එකක් ඕන්ලයින් බලන්න වත් ස්පීඩ් එකක් ආවොත් මදැයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවම අවුලක් වුනේ නෑ.යූටියුබ් එකේ බාගෙන යනවා.උඹලට කොහොමද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    baanna hoda ewa tikak kiyahanko

    මට නම් Documentaries list සෙට් වුනා.යුටියුබ් එකේ ගැහුවා ප්ලේලිස්ට් එක හොයා ගත්තා බෑවා