SLT free social media week: site list

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් මගෙනම් youtube data කැපෙනවා බන් මුන් කරොත් ඔහොම රෙද්දක්මයි කරන්නේ ෂිට් 3GB ම කෙලඋනා youtube බලල
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    This offer not applicable for below packages
    Abhimaana, Entrée, HomePlus, XcitePlus, Home, Xcite, XcelPlus, Experience, WebMasterPlus, OfficePlus, WebProPlus, WebSurferPlus, Office, Office1IP.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,104
    660
    113
    Kurunegala
    මචන් මගෙනම් youtube data කැපෙනවා බන් මුන් කරොත් ඔහොම රෙද්දක්මයි කරන්නේ ෂිට් 3GB ම කෙලඋනා youtube බලල

    proxy, vpn, dns okkoma ain karalada kiyala check karala balanna. mage nam cloudflare dns thiyenne, eth awulak une na.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    Youtube data kapenne nathi kawruhari innawada?

    මම 1GB විතර සෙට් වෙන්න දාල බෑව. කැපිල නම් නෑ. මුන් එකතු කරල එකපාර වැඩේ දෙයිද දන්නෙ නෑ. මම නම් බෑවෙ JDownloader2 එකෙන් ඒක ටොරන්ට් වගේ සෙට් කරල තියල බාන්න පුළුවන්.