SLT GB වැඩිවෙලාද!!!!!!!!!!!!!!!!!

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    SLT GB වැඩිවෙලාද!!!!!!!!!!!!!!!!!

    SLT GB වැඩිවෙලාද!!!!!!!!!!!!!!!!!

    Web family......................

    3tUx11i.jpg

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    දැන්ද උඹ නින්දෙන් ඇහැරුනේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    කවදද වැඩිවුනෙ බන්!................

    මේ මාසෙ මුල ඒත් වැඩක් තියනවද? OFF PEAK 20 GB දුන්නෙ බකමූණන්ට වෙන්න ඇති? :frown:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුලින්ම ඩයලොග් උන්ගේ packages double කළා. එතකොට 50GB උනා. ඊටපස්සේ ටෙලිකොම් කාරයන්ට කිචි කැවුනා යකෝ අපි කරන්න හිටපු එක මුන් කලින් කළා කියලා... උන් පෙබරවාරි වල වැඩි කළා උන්ගේ web family එක 40GB to 60GB වෙන්න. ඊටපස්සේ ඒක දැක්ක ලංකාබෙල්. "යකෝ හැමදාම ලාබෙට දුන්නේ අපිනේ" කියලා හිතලා උන් 70GB කළා :rofl: ඔන්න ඕකයි යහපාලානේ :lol: ඒ අතරේ අපි කාටවත් අමතක වුනු මොබිටෙල් කාරයෝ ගිනි ගණන් වලට තාම 4G විකුනනවා :dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුලින්ම ඩයලොග් උන්ගේ packages double කළා. එතකොට 50GB උනා. ඊටපස්සේ ටෙලිකොම් කාරයන්ට කිචි කැවුනා යකෝ අපි කරන්න හිටපු එක මුන් කලින් කළා කියලා... උන් පෙබරවාරි වල වැඩි කළා උන්ගේ web family එක 40GB to 60GB වෙන්න. ඊටපස්සේ ඒක දැක්ක ලංකාබෙල්. "යකෝ හැමදාම ලාබෙට දුන්නේ අපිනේ" කියලා හිතලා උන් 70GB කළා :rofl: ඔන්න ඕකයි යහපාලානේ :lol: ඒ අතරේ අපි කාටවත් අමතක වුනු මොබිටෙල් කාරයෝ ගිනි ගණන් වලට තාම 4G විකුනනවා :dull::dull:
    :lol: :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මුලින්ම ඩයලොග් උන්ගේ packages double කළා. එතකොට 50GB උනා. ඊටපස්සේ ටෙලිකොම් කාරයන්ට කිචි කැවුනා යකෝ අපි කරන්න හිටපු එක මුන් කලින් කළා කියලා... උන් පෙබරවාරි වල වැඩි කළා උන්ගේ web family එක 40GB to 60GB වෙන්න. ඊටපස්සේ ඒක දැක්ක ලංකාබෙල්. "යකෝ හැමදාම ලාබෙට දුන්නේ අපිනේ" කියලා හිතලා උන් 70GB කළා :rofl: ඔන්න ඕකයි යහපාලානේ :lol: ඒ අතරේ අපි කාටවත් අමතක වුනු මොබිටෙල් කාරයෝ ගිනි ගණන් වලට තාම 4G විකුනනවා :dull::dull:

    :lol::lol:
     
    ado ehemada
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    මුලින්ම ඩයලොග් උන්ගේ packages double කළා. එතකොට 50GB උනා. ඊටපස්සේ ටෙලිකොම් කාරයන්ට කිචි කැවුනා යකෝ අපි කරන්න හිටපු එක මුන් කලින් කළා කියලා... උන් පෙබරවාරි වල වැඩි කළා උන්ගේ web family එක 40GB to 60GB වෙන්න. ඊටපස්සේ ඒක දැක්ක ලංකාබෙල්. "යකෝ හැමදාම ලාබෙට දුන්නේ අපිනේ" කියලා හිතලා උන් 70GB කළා :rofl: ඔන්න ඕකයි යහපාලානේ :lol: ඒ අතරේ අපි කාටවත් අමතක වුනු මොබිටෙල් කාරයෝ ගිනි ගණන් වලට තාම 4G විකුනනවා :dull::dull:

    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම ඩයලොග් උන්ගේ packages double කළා. එතකොට 50GB උනා. ඊටපස්සේ ටෙලිකොම් කාරයන්ට කිචි කැවුනා යකෝ අපි කරන්න හිටපු එක මුන් කලින් කළා කියලා... උන් පෙබරවාරි වල වැඩි කළා උන්ගේ web family එක 40GB to 60GB වෙන්න. ඊටපස්සේ ඒක දැක්ක ලංකාබෙල්. "යකෝ හැමදාම ලාබෙට දුන්නේ අපිනේ" කියලා හිතලා උන් 70GB කළා :rofl: ඔන්න ඕකයි යහපාලානේ :lol: ඒ අතරේ අපි කාටවත් අමතක වුනු මොබිටෙල් කාරයෝ ගිනි ගණන් වලට තාම 4G විකුනනවා :dull::dull:
    තමන්ට පඩි ගෙවන තැන රහස් පිටට දෙන එවුන් තියන්න වටින්නෙ නෑ බන්
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මොබිටෙල්කාරයෝ නම් කොහොමත් ලොකු සීන්නේ. මට මේ සිම් එක මාරු කරන්න බෑරි කමට ඉන්නේ, නෑත්තන් මන් මෙලහකටත් මුන්ගේ සිම් එක අයින් කරලා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි මචන් මගේ නම් Reset වෙලා. යොදන මුදලට වැඩිම GB ප්‍රමාණයක් ලබාදුන් ලංකා බෙල් සමාගමට හද පිරි මෙව්වා එක පුද කර සිටිමි

    24mal93.jpg