SLT GB allocation!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    යකෝ ගෝඩ් රෙප් කපන කොට පොඩි පොටෝ එකක් දාපන් බන්.මහ රෑක එහෙම දැක්ක නන් බය වෙනවා...:P
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Wihilu niwi ponsla, boruth niwi mage Network Meter eka balana kota un Upload salakanne ne.

    130.gif
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,515
    1
    3,542
    113
    Earth
    එතකොට උබලා කියන්නේ SLT එකෙන් UPLOAD කලාට DATA කැපෙන්නේ නෑ කියලද??

    Late Night Quota එකෙන් අඩු වෙනව කියල තමයි මං අහල තියෙන්නෙ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක බහුජන ප්‍රසාදය මැද පුතේ.
    වාඩිවෙනන්න වාඩිවෙන්න,සැපක් සැපක්.
    අපි අOක බින්දුවයි එක කොළබින්.
    රස්තියාදු මලියයි රස්තියාදු පුලියයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ආහ්..වලතර තට්ට කුරුමිට්ටා කොහොමද ඉතින් ? ගොඩ කාලෙකින් දැක්කෙ. මම හිතුවා මැරිලවත් ද කියල. SLT එහෙම හොර කරන්නෙ නෑ පොන්නයෝ. බිල ගෙවපන් වෙලාවට. නැත්තම් ලයින් එක කපල දානවා. ඵො න්නයා...:angry: