SLT Happy Day ගත්තද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,748
    113
    34
    Kalutara
    නෑ තාම. මට මෙන්න මේ ඩේටා ටික රිඩීම් කරන විදිහක් කියපන්. පෝටල් එකේ එහෙම රිඩීම් කරන්න තැනක් පෙන්නන්නේ නෑ. අනික මේ මැසේජ් එකේ කෝඩ් එකක්වත් නෑනේ.


    1xp71d4.png




    ආ හම්බුනා...


    ulZa4b0.png