SLT HappyDay !

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,065
    1
    8,919
    113
    -~උලක් උඩ-~
    මට ඩව්න්ලෝඩ් කරන්න පුලුහන් අධ්‍යාපනික වටිනාකමක් තියන Free කෝසස් (maths, physics, Electronics, Science) හරි නැත්තම් මොනවා හරි ඔය ඉන්ටෙරෙස්ටින් වීඩියෝස් හරි ටිකක් කියන්නකෝ. පැකේජ් එකෙන් ගිගාබයිට් 70 කුයි මේ අවුරුද්දෙ හැපි ඩේ එකයි තියනවා. HappyDay පාවිච්චි කලේ නැත්තම් 31 න් ඉවර වෙනවා නේද? Thanks:love::love:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,638
    7,701
    113
    ඩව්න්ලොඩ් කරන්න දෙයක් නෑ අර ස්ටාලින්ක් ගත්ත උනුත් අඩනව ඩව්න්ලොඩ් කරන්න දෙයක් නෑ කිය කිය
     
    • Like
    Reactions: msan and jamiezue