Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුන්ට් කරන්නෙ මිනිස්සු නොවුනට counting system එක හදන්නෙ මිනිස්සු නෙ bugs තමයි.. limit පැනලත් ෆුල් ස්පීඩ් එනව දැන් මාස ගානක ඉදන්.. බාන්න දෙයක් නෑ.. දැන්

    c4bkZ9L.png


    තොපි හරි කැ^% මිනිස්සු ඕයි.. තොපි නිසා තමයි ටෙලිකොම් එකෙන් අපි වගේ අහින්සක උන්ට කෙළවන්නෙ.. තොපිට ලබන ආත්මෙ ඉන්ටර්නෙට් නැති ලෝකෙක ඉපදෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් මේ මාසෙ වෙබ් ෆැමිලි වලට මාරු වුනේ හෝම් එකේ ඉඳල.. මගෙත් ලිමිට් පැන්නට ෆුල් ස්පීඩ් එක එයි.. :( ඒත් මෙහෙම හොරෙන් බාන එකට මොකක් හරි කරන්න ඕනෙ බං..

    කවුරුත් හොරෙන් බාන්නෙ නෑ..
    වෙන උන්ට ලොග් වෙන්න බෑ දැන්..
    අනික වෙන එකෙක් ලොග් වෙනව නම් උබට internet යන්න බෑ ඌ යන වෙලාවට..

    තොපි හරි කැ^% මිනිස්සු ඕයි.. තොපි නිසා තමයි ටෙලිකොම් එකෙන් අපි වගේ අහින්සක උන්ට කෙළවන්නෙ.. තොපිට ලබන ආත්මෙ ඉන්ටර්නෙට් නැති ලෝකෙක ඉපදෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..

    වේදනාවේ උපරිම සලකුණු..
    අනිත් මාස වල ටිකත් දැම්ම නම් පපුව පැලිලා මැරෙයි..

    :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුරුත් හොරෙන් බාන්නෙ නෑ..
    වෙන උන්ට ලොග් වෙන්න බෑ දැන්..
    අනික වෙන එකෙක් ලොග් වෙනව නම් උබට internet යන්න බෑ ඌ යන වෙලාවට..




    වේදනාවේ උපරිම සලකුණු..
    අනිත් මාස වල ටිකත් දැම්ම නම් පපුව පැලිලා මැරෙයි..

    :lol::lol::lol:

    එහෙම යන්න බැරිනම් කොහොමද බං අඩුවෙන්නෙ ? නෙට්ලිමිටර් නෙට් ස්පීඩ් මොනිටර් දෙකම දාල තියෙන්නෙ.. මගෙ කොමෙන් ඩ්අව්න්ලෝඩ් කරනවනම් මම දන්නව බං :( මම බාල නෙමේ.. එහෙම යන්න බැරි නෑ බං.. මම ඉස්සරහ හෝම් එක පාවිච්චි කරන කාලෙ වෙන උන්ට දීල තියෙනවනෙ..උනුයි මමයි එකම අකෞන්ට් එකෙන් ඕනෙ තරම් එකම වෙලාවෙ ලොග් වෙලා ඉඳල තියෙනව.. :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පාස්වර්ඩ් චේන්ජ් කල්ල බං තියෙන්නෙ.. රෞටර් එකෙත් පාස්වර්ඩ් චේන්ජ් කල්ල තියෙන්නෙ :( දැන් 9.3කට බැහැල.. නෑ බං.. කිසිම අප්ඩේට් එකක් වෙන්නෑ.. 100% ශුවර්. නෙට්ස්පීඩ් මොනිටර් එකයි නෙට්ලිමිටර් එකයි දෙකම දාල තියෙන්නෙ.. නෙට්ලිමිටර් එකෙන් අප්ඩේට් ගන්න ඒව සේරටම නෙට් ඇක්සස් කරන්න බැරිවෙන්න ඩිනයි කල්ල තියෙන්නෙ.. මම යූස් කල්ල නෙමේ ඒක 100%ක් ශුවර්.. උන්ට කෝල් එකක් දුන්නාම කිව්ව කොලඹට ඒ ගැන චෙක් කරන්න දැනුම් දීල තියෙන්නෙ කියල.. වෙන කෙනෙක් යූස් කල්ලනම් ඒක හරිගස්සල දෙයි කිව්ව.. කිව්ව වගේම කරයිද බං :( උන් ඩේට ටික ආපහු දෙයිද ? මට නෙට් ආවහැකි.. කිසිම අවුලක් නෑ.. එහෙම වෙන කෙනෙක් ආව කියල අපිට නෙට් යන්න බැරිවෙන්නෙ කොහොමද බං ? ලයින් දෙකක්නෙ..

    ඩයලොග් උන්ශුවර් කරත් මා නම් මුන්ව

    නම් නම් විශ්වාස නෑ බන්...

    මොකද ඩයලොග් උන්ගේ නම් වැරැද්ද පාඩු උන ගාන අනිවා ආපහු

    දානවා කම්ප්ලේන් එකක් ඕපන් කරාල දවස් තුනක් වගේ ඇතුලත් මුන්

    නම් අද වෙනකන් ඩේටා නැවත දුන්නයි කියලා මන් කොහෙදිවත් අහලා නෑ බන් :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩයලොග් උන්ශුවර් කරත් මා නම් මුන්ව

    නම් නම් විශ්වාස නෑ බන්...

    මොකද ඩයලොග් උන්ගේ නම් වැරැද්ද පාඩු උන ගාන අනිවා ආපහු

    දානවා කම්ප්ලේන් එකක් ඕපන් කරාල දවස් තුනක් වගේ ඇතුලත් මුන්

    නම් අද වෙනකන් ඩේටා නැවත දුන්නයි කියලා මන් කොහෙදිවත් අහලා නෑ බන් :yes:

    :( :( :( අපරාදෙ ඩේට ටික.. මාසෙ අන්තිම ඉතුරු වුනොත් බාගන්න හිටිය.. දැන් 8.7 වෙලා :(
    Untitled.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කරුමයක් නෙ

    :eek::eek:

    රවුටර් එකේ වයිෆයි ඔන් වෙලාද ? pw එකක් දාල නෑද්ද wifi
    අල්ලපු ගෙදර එකා වැල මරනවද දල්ලෑ..

    :eek::eek::eek:


    නෑ බං.. වයර් විතරක් ගහන රෞටරයක් තියෙන්නෙ :( ඒක ගහල තියෙන්නෙත් මේ කොමට විතරයි.. වයිෆයි නෑ.. :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :( :( :( අපරාදෙ ඩේට ටික.. මාසෙ අන්තිම ඉතුරු වුනොත් බාගන්න හිටිය.. දැන් 8.7 වෙලා :(
    Untitled.png

    බැහැලා තියෙන්නේ වවුල් ටයිම් ඩේටා
    වලින් නේද තෝ ගිය පාර වගේ ආතල් එකක්ද දන්නෑ දෙන්නේ :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැහැලා තියෙන්නේ වවුල් ටයිම් ඩේටා
    වලින් නේද තෝ ගිය පාර වගේ ආතල් එකක්ද දන්නෑ දෙන්නේ :(

    නෑ බං :( ඕෆ්පීක් ඩේට ඔක්කොම මම ඉවර කලේ.. පීක් එකෙන් දැන් බහින්නෙ.. :(
    8.6ක් වෙලා බං :(
    Untitled.png
     
    Last edited:

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ඕෆ් පීක් ඉවර වුනාට පීක් වල අද උදේ බලද්දි ජීබී 11කට වඩා තිබ්බ බං ඉතුරු වෙලා :(
    දැන් 8.6ක් වෙලා :(

    ube password eka wenas karala router eka off karala 1h vage idala balapan. :yes: slt fault ekak nam next month ubata extra gbs hambu wenava.