SLT high ping

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
SLT පාවිච්චිචි කරන අය Indian servers වලට තියන ping එක speedtest.net එකෙන් check කරල මෙතන දානවද?
මට දැන් එන්නේම 200-300 අතර ping එකක්. cod ගහද්දි එපා වෙනවා.:growl: මේක මට විතරක් තියන අවුලක්ද දන්​නැ.:confused: Bangalore වලයි Chennai වලයි speedtest කරල බලල එන ping එක මෙතන post කරන්න. ලොකු උදව්වක් මචන්ලා. SLT එකට complain එකක් දාන්න පුලුවන් හැමෝටම තියන අවුලක් නම්.

PS:- කලින් මට මේ locations දෙකටම තිබ්බේ 60-90 අතර ping එකක්.:confused:
අළුත් pacakge එකට මාරැ වුනාම තමයි ඔය අවුල ආවේ. කලින් unlimited package එකේ ඔහොම අවුලක් තිබ්බේ නැහැ.
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    කොයි server එකේ ගැහුවත් මගේ අඩුම ping එක 140 බන් . :( Kick කරනව එපා වෙනව..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    2435050953.png
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    cod sever eke IP eka ewapan balanna

    ඒක නම් දන්නැ මචන්. මම දාල තියෙන locations දෙකේ ping එකයි gameඑකේ servers වල ping එකයි එක සමානයි. ඔය locations දෙකේ තමයි servers තියෙන්නේ.

    NG3, WZ servers වලට මට එන්​නෙ 300ක ping එකක්.:growl: කලාතුරකින් සැරයක් 90න ping එකක් එනවා. router එක restart කලහම ආපහු 300 ගනන් වලට නැග
    ල.
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    SLTල වැඩේ බාර ගත්ත. ලඟදිම අපිට ආපහු ඉන්දියන් කාරයොත් එක්ක ගේම අදින්න පුලුවන් වෙයි.:cool: