SLT increasing GB from 1st March!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Surfing witharak karanna nam ithin 550 dawas 10 katath athine (mama 4n ekn net enn) 35GB walinuth 10 withara ithurui maseta, dan 15GB ithuru wei

slt එකෙන් දවසට සර්ෆින් වලට විතරක් 600MB+ යනව බොල. 550 ෆෝන් වලට ඇතිවුනාට කොමට මදි බොල
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    slt එකෙන් දවසට සර්ෆින් වලට විතරක් 600MB+ යනව බොල. 550 ෆෝන් වලට ඇතිවුනාට කොමට මදි බොල

    Umb connection keeyakin net enawada ? SLT ekai airtel ekai dialog ekai :o
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mun tama mage 16mbps karala naha deiyo :dull:
    tama tiyenne 8mbps

    dan complains 100k witara dala tiyenne :(

    උබේ SNR margin එක කීයද? ඒක දැනටම 29dB නම් එහෙනම් ඕකේ speed තව වැඩි කරන්න බෑ වැඩිම නම් 11mbps වගේ දාගන්න පුලුවන් වෙයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :yes::yes::( මේ මාසෙටම එකම ෆිල්ම් එකක් බෑවෙ නෑ. ඒත් දවස් දෙකකට කලින් ඉවර උනා.. :angry: 512 එකෙන් ෆිල්ම්ස් 5ක් වත් බානව. අනිත් ඔක්කොමත් කරගන්නව. දැන් කරන ඇති ලබ්බකුත් නෑ ඩේට ටිකත් නෑ. :dull:

    අනේමන්ද බන් උඹල සේරටම ඔය ප්‍රශ්නෙ.. මගෙ යාළුවන්ටත් එහෙමයි..:baffled:
    ඒත් මගේ හැම මාසෙම කරන්න ඕනෙ වැඩ සේරමත් කරල youtube බලල ෆෝන් එකෙන් wifi වලින් apps update කරල ගෙදරට එන කොල්ලොන්ට ඕන හැටියට සින්දු එහෙම බාගන්නත් දීල මාසෙ අන්තිමට 10GB වගේ ඉතුරු වෙනව..
    ඒවයින් තමයි අන්තිම දවස් දෙකේ ගේම්ස් මූවීස් එහෙම ගන්නෙ :yes:

    දැනුත් තව 1GB ඉතුරුයි :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේමන්ද බන් උඹල සේරටම ඔය ප්‍රශ්නෙ.. මගෙ යාළුවන්ටත් එහෙමයි..:baffled:
    ඒත් මගේ හැම මාසෙම කරන්න ඕනෙ වැඩ සේරමත් කරල youtube බලල ෆෝන් එකෙන් wifi වලින් apps update කරල ගෙදරට එන කොල්ලොන්ට ඕන හැටියට සින්දු එහෙම බාගන්නත් දීල මාසෙ අන්තිමට 10GB වගේ ඉතුරු වෙනව..
    ඒවයින් තමයි අන්තිම දවස් දෙකේ ගේම්ස් මූවීස් එහෙම ගන්නෙ :yes:

    දැනුත් තව 1GB ඉතුරුයි :P

    මගෙත් ඉතුරුයි. :yes: මම මේ එකෙන් මේක බානවා හුකෑස් කියලා
    https://yts.re/movie/night-at-the-museum-secret-of-the-tomb-2014
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උබේ SNR margin එක කීයද? ඒක දැනටම 29dB නම් එහෙනම් ඕකේ speed තව වැඩි කරන්න බෑ වැඩිම නම් 11mbps වගේ දාගන්න පුලුවන් වෙයි.

    මෙන්න බන්

    Noise margin: upstream -22dB, downstream 26dB
    Attenuation: up 14dB, down 11dB

    eka hondai ne pons. 16mbps wunoth okkoma dawasen ewarai.

    mama ubala wage winadi 5n biscuit packet eka kanne na pons..
    dawasata eka gane kanne :P
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    BBCap_home_main.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මගෙත් ඉතුරුයි. :yes: මම මේ එකෙන් මේක බානවා හුකෑස් කියලා
    https://yts.re/movie/night-at-the-museum-secret-of-the-tomb-2014

    ape ewun Ad block karanne mukuth na.. ona pakak kiyala internet yanawa..
    karana dewal unath ganata manage karagena karanne naha :no:
    mamanam passe balanna wadagath kiyala hithena youtube video ekak dakkath eka download karanawa..
    nathnam aith eka balanna youtube giyama ekatath data kapenawane aith..
    habai samahara ewun wage loba kamata websites wala photos block karala ehemath na..