Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Internet jokes (SLT net packages ගැන)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT Internet වලට හැමෝම බනිනවනේ. මෙතන මට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මෙයාලගේ පැකේජස් සහ මිල ගනන් ගැන. සම්පූර්ණ විස්තරය මෙතන පහල තියෙනවා. එයාලගේ පැකේජස් වල මිල ගනන් සැසදීමක්. (Broadband)

Entree - 3.5GB- Rs. 499 - 1GB Price : Rs.142.57

Web Lite -8GB - Rs. 450 - 1GB Price : Rs.56.25

Web Starter -13GB - Rs. 740 - 1GB Price : Rs.56.92

Web Pal -17GB - Rs. 990 - 1GB Price : Rs.58.23

Web Family -40GB - Rs.1490 - 1GB Price : Rs.37.25

Web Surfer -55GB - Rs.2690 - 1GB Price : Rs.48.90

Web Pro - 100GB - Rs.4890 - 1GB Price : Rs.48.90

Web Master - 175GB - Rs.8890 - 1GB Price : Rs.50.80

Web Champ - 265GB - Rs.13,690 - 1GB Price : Rs.51.66

Web Life - 400GB - Rs.19,890 - 1GB Price : Rs.49.73

Uphara (ABHIMAANA) - 3.5GB - Rs.390 - 1GB Price : Rs.111.43

දැන් ඔයාලට පේනවද රාජ්‍ය සේවකයන්ට උපහාරයක් විදියට දෙන අභිමාණ පැකේජ් එකේ ගනණ්? ඒකේ 1GB එකකට ටෙලිකොම් එකෙන් රුපියල් 111ක් අය කරනවා. මෙතන Higher Education rocket speed packages දෙක නෑ. මොකද ඒක මහ විහිලුවක් නිසා. Higher education වලදී නිතරම ඉන්ටනෙට් අවශ්‍ය උනත් මෙයාලා offer කරන්නේ 7GB සහ 15GB පැකේජස් විතරයි. ඒවායෙත් 1GB වලට රුපියල් 50-60 කට කිට්ටු මුදලක් අය කරලා තියෙනවා. එතකොට මේ Entree පැකේජස් එහෙම තනිකර කියනවනම් ජෝක්ස් එකක්.

පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?

[QUOTE="archangel_enc, post: 18654532, member: 537420"] [SIZE=4]SLT Internet වලට හැමෝම බනිනවනේ. මෙතන මට ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මෙයාලගේ පැකේජස් සහ මිල ගනන් ගැන. සම්පූර්ණ විස්තරය මෙතන පහල තියෙනවා. එයාලගේ පැකේජස් වල මිල ගනන් සැසදීමක්. (Broadband) [/SIZE] [LIST] [*][SIZE=4][B]Entree[COLOR=#0000ff] - 3.5GB- Rs. 499[/COLOR][I][COLOR=#ff0000] - 1GB Price : Rs.142.57[/COLOR][/I][/B] [/SIZE] [*][SIZE=4][B]Web Lite[COLOR=#0000b3] [COLOR=#0000ff]-8GB - Rs. 450[/COLOR][/COLOR][/B] [B][I][COLOR=#ff0000]- 1GB Price : Rs.56.25[/COLOR][/I][/B][/SIZE] [*][SIZE=4][B]Web Starter -[COLOR=#0000ff]13GB - Rs. 740[/COLOR][/B] [B][I][COLOR=#ff0000]- 1GB Price : Rs.56.92[/COLOR][/I][/B] [/SIZE] [*][SIZE=4][B]Web Pal [COLOR=#0000ff]-17GB - Rs. 990[/COLOR][I] [COLOR=#ff0000]- 1GB Price : Rs.58.23[/COLOR][/I][/B][/SIZE] [*][SIZE=4][B]Web Family [COLOR=#0000ff]-40GB - Rs.1490 [/COLOR][COLOR=#ff0000][I]- 1GB Price : Rs.37.25[/I][/COLOR][/B] [/SIZE] [*][SIZE=4][B]Web Surfer [COLOR=#0000ff]-55GB - Rs.2690[/COLOR][I] [COLOR=#ff0000]- 1GB Price : Rs.48.90[/COLOR][/I][/B][/SIZE] [*][SIZE=4][B]Web Pro [COLOR=#0000ff]- 100GB - Rs.4890[/COLOR][/B] [COLOR=#ff0000][B][I]- 1GB Price : Rs.48.90[/I][/B][/COLOR][/SIZE] [*][SIZE=4][B]Web Master [COLOR=#0000ff]- 175GB - Rs.8890[/COLOR][/B] [COLOR=#ff0000][B][I]- 1GB Price : Rs.50.80[/I][/B][/COLOR][/SIZE] [*][SIZE=4][B]Web Champ [COLOR=#0000ff]- 265GB - Rs.13,690[/COLOR][/B][COLOR=#ff0000] [B]- 1GB Price : Rs.51.66[/B][/COLOR][/SIZE] [*][SIZE=4][B]Web Life [COLOR=#0000ff]- 400GB - Rs.19,890[/COLOR][/B] [B][COLOR=#ff0000]- 1GB Price : Rs.49.73[/COLOR][/B] [/SIZE] [*][SIZE=4][B]Uphara (ABHIMAANA) [COLOR=#0000ff]- 3.5GB[/COLOR][/B] [COLOR=#ff0000][B][COLOR=#0000ff]- Rs.390 [/COLOR]- 1GB Price : Rs.111.43[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4] දැන් ඔයාලට පේනවද රාජ්‍ය සේවකයන්ට උපහාරයක් විදියට දෙන අභිමාණ පැකේජ් එකේ ගනණ්? ඒකේ 1GB එකකට ටෙලිකොම් එකෙන් රුපියල් 111ක් අය කරනවා. [COLOR=#b300b3][B]මෙතන Higher Education rocket speed packages දෙක නෑ. මොකද ඒක මහ විහිලුවක් නිසා. Higher education වලදී නිතරම ඉන්ටනෙට් අවශ්‍ය උනත් මෙයාලා offer කරන්නේ 7GB සහ 15GB පැකේජස් විතරයි. ඒවායෙත් 1GB වලට රුපියල් 50-60 කට කිට්ටු මුදලක් අය කරලා තියෙනවා. එතකොට මේ Entree පැකේජස් එහෙම තනිකර කියනවනම් ජෝක්ස් එකක්. [/B][/COLOR] පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද[B]? [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom