Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම්ටයි තාත්තටයි බලන්න ඕන නිසා මාත් මේ ඊයෙ පෙරේද පියෝ & ඩයලොග් ටීවී වල පැකේජ්,චැනල් ගැන පොඩ්ඩක් බැලුව.

ගෙදර අයට බලන්න ඕනෙ ඇනිමල් ප්ලැනට්, නැට් ජියෝ වගේ චැනල් විතරයි, දෙමළ හින්දි ෆිල්ම් අරව මේව වැඩක් නෑ එයාලට.

දැනට ගෙදර SLT ADSL තියෙනව, ඒක නිසා Peo ඒක ලේසි ඇඩ් කරගන්න එක. ඒත් වැඩක් ඇති චැනල් හරිම අඩුයි පියෝ එකේ චැනල් ලිස්ට් එක බැලුවම.

මේ තියෙන්නෙ ඩයලොග් "පර්ල්" පැකේජ්(Rental Rs.749) එකේ අපේ ගෙදර අයට වැඩක් ඇති සෙට් එක

https://www.dialog.lk/television-postpaid-pearl-package

මේක පියෝ එකේ "සිල්වර්" පැකේජ්(Rental Rs.799)වැඩක් ඇති සෙට් එක

https://www.slt.lk/en/personal/peo-tv/packages-and-charges#section2

පියෝ එකේ චැනල් දෙකයි, අනිත් ඒව වෙනම ගෙවල ඇඩ් කරගන්න ඕනෙ ඩයලොග් එකේ 749 පැකේජ් එකට මැච් කරන්නත්.

පියෝ "සිල්වර්" පැකේජ් එකේ ටෝටල් චැනල් ගාන 80යි, ඩයලොග් "පර්ල්" පැකේජ් එකේ චැනල් 71යි. ඒත් පියෝ එකේ තියෙන ඒව අපිට වැඩකට ඇති ඒව නෙමේ.

අනිත් එක පියෝ එකේ පැකේජ් වලට වෙනම වුනත් ගෙවල ඇඩ් කරගන්න පුලුවන් ඒ පැකේජ් එකට ඇඩ් කරගන්න පුලුවන් විදියට දීල තියෙන චැනල් කීපය විතරයි.

හැබැයි ඩයලොග් එකේ එකේ වෙනම චැනල් ලිස්ට් එකක් තියෙනව ඕනම පැකේජ් එකකට ඇඩ් කරගන්න පුලුවන් විදියට.

https://www.dialog.lk/television-channels

තව ඩයලොග් එකේ "චැනල් පැක්ස්" කියල තියෙනව සෙට් විදියට පැකේජ් එකට වෙනම ඇඩ් කරගන්න පුලුවන් වෙන්න.

https://www.dialog.lk/activating-channel-packs

පියෝ එකේ 1799 ට තියෙන "ප්ලැටිනම්" පැකේජ් එකේවත් 749යෙ ඩයලොග් "පර්ල්" පැකේජ් තියෙන වැඩක් ඇති චැනල් නෑ.

මේ තියෙන්නෙ 1799 ට තියෙන පියෝ "ප්ලැටිනම්" පැකේජ් එකේ වැඩක් ඇති සෙට් එක. පට්ටම පාඩුයි.

මම හිතන්නෙ ඩයලොග් එක අපිට හොදට කස්ටමයිස් කරගන්න පුලුවන්, අඩු ගානට අපිට ඕන චැනල් ටික සෙට් වෙන්න.

ඔයා යූස් කරන විදිය, චැනල්, අනුව තත්වෙ වෙනස් වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර අයට අවශ්‍ය විදිය බැලුවම ඩයිලොග් ටිවී හොදයි නෙමේ හොදටම හොදයි, පියෝ අන්තිම පාඩුයි.

[QUOTE="Draco Malfoy, post: 25173248, member: 570250"] [SIZE="3"][COLOR="Purple"]අම්ම්ටයි තාත්තටයි බලන්න ඕන නිසා මාත් මේ ඊයෙ පෙරේද පියෝ & ඩයලොග් ටීවී වල පැකේජ්,චැනල් ගැන පොඩ්ඩක් බැලුව. ගෙදර අයට බලන්න ඕනෙ ඇනිමල් ප්ලැනට්, නැට් ජියෝ වගේ චැනල් විතරයි, දෙමළ හින්දි ෆිල්ම් අරව මේව වැඩක් නෑ එයාලට. දැනට ගෙදර SLT ADSL තියෙනව, ඒක නිසා Peo ඒක ලේසි ඇඩ් කරගන්න එක. ඒත් වැඩක් ඇති චැනල් හරිම අඩුයි පියෝ එකේ චැනල් ලිස්ට් එක බැලුවම. මේ තියෙන්නෙ ඩයලොග් "පර්ල්" පැකේජ්(Rental Rs.749) එකේ අපේ ගෙදර අයට වැඩක් ඇති සෙට් එක [img]https://i.imgur.com/509ei7Z.jpg[/img] [url]https://www.dialog.lk/television-postpaid-pearl-package[/url] මේක පියෝ එකේ "සිල්වර්" පැකේජ්(Rental Rs.799)වැඩක් ඇති සෙට් එක [img]https://i.imgur.com/gJxDdSW.jpg[/img] [url]https://www.slt.lk/en/personal/peo-tv/packages-and-charges#section2[/url] පියෝ එකේ චැනල් දෙකයි, අනිත් ඒව වෙනම ගෙවල ඇඩ් කරගන්න ඕනෙ ඩයලොග් එකේ 749 පැකේජ් එකට මැච් කරන්නත්.:baffled: පියෝ "සිල්වර්" පැකේජ් එකේ ටෝටල් චැනල් ගාන 80යි, ඩයලොග් "පර්ල්" පැකේජ් එකේ චැනල් 71යි. ඒත් පියෝ එකේ තියෙන ඒව අපිට වැඩකට ඇති ඒව නෙමේ.:growl: අනිත් එක පියෝ එකේ පැකේජ් වලට වෙනම වුනත් ගෙවල ඇඩ් කරගන්න පුලුවන් ඒ පැකේජ් එකට ඇඩ් කරගන්න පුලුවන් විදියට දීල තියෙන චැනල් කීපය විතරයි.:sorry: හැබැයි ඩයලොග් එකේ එකේ වෙනම චැනල් ලිස්ට් එකක් තියෙනව ඕනම පැකේජ් එකකට ඇඩ් කරගන්න පුලුවන් විදියට. [img]https://i.imgur.com/dImXOpX.jpg[/img] [url]https://www.dialog.lk/television-channels[/url] තව ඩයලොග් එකේ "චැනල් පැක්ස්" කියල තියෙනව සෙට් විදියට පැකේජ් එකට වෙනම ඇඩ් කරගන්න පුලුවන් වෙන්න. [img]https://i.imgur.com/AbEscyi.jpg[/img] [url]https://www.dialog.lk/activating-channel-packs[/url] පියෝ එකේ 1799 ට තියෙන "ප්ලැටිනම්" පැකේජ් එකේවත් 749යෙ ඩයලොග් "පර්ල්" පැකේජ් තියෙන වැඩක් ඇති චැනල් නෑ. මේ තියෙන්නෙ 1799 ට තියෙන පියෝ "ප්ලැටිනම්" පැකේජ් එකේ වැඩක් ඇති සෙට් එක. පට්ටම පාඩුයි.:angry: [img]https://i.imgur.com/3P0AOwK.jpg[/img] මම හිතන්නෙ ඩයලොග් එක අපිට හොදට කස්ටමයිස් කරගන්න පුලුවන්, අඩු ගානට අපිට ඕන චැනල් ටික සෙට් වෙන්න. ඔයා යූස් කරන විදිය, චැනල්, අනුව තත්වෙ වෙනස් වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර අයට අවශ්‍ය විදිය බැලුවම ඩයිලොග් ටිවී හොදයි නෙමේ හොදටම හොදයි, පියෝ අන්තිම පාඩුයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom