මේ අද ආපු invoice එක. call center ඉදල IT එකා වෙනකන් මුන් ගන්ජා ගහල ඉන්නෙ.
Download karala balapan. Gmail PDF Viewer eke case ekak.මුං ගන්ජා ගහලා තමයි. මට දැන් අවුරුදු 2ක් තිස්සේ එනවා හිස් බිලක්.
රිපෝර්ට් සිස්ටම් එකට අලුත් එකක් දාලා වගේ හරියට ටෙස්ට් කරන්නේ නැතුව..
මගෙත් ඕවගේ කැළි නැති එකක් අවේ
මගෙත් ඕවගේ කැළි නැති එකක් අවේ
Download and open.මේ අද ආපු invoice එක. call center ඉදල IT එකා වෙනකන් මුන් ගන්ජා ගහල ඉන්නෙ.
View attachment 250387
yes. it worked.Download and open.
Mageth ohomai. Gmail eke PDF Viewer eke awulak wage.. Download karala beluwama hariyata penwanawa
Me mase ohoma pennuwama.. Anith masa wala ewath check kala.. Ewath ehemai. Ethakota thamai wede meter une.
Download karala balapan. Gmail PDF Viewer eke case ekak.

itin ubata gewanna deyak ndda ethakota :Oමුං ගන්ජා ගහලා තමයි. මට දැන් අවුරුදු 2ක් තිස්සේ එනවා හිස් බිලක්.
View attachment 250388