Power cut එකක්නම් ලගදිම එනවා.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,615
    35,581
    113
    මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු. 😔😔
    ඇත්තටම නඩත්තුවක් වෙන්න ඇති බං. අපිට නම් ලයිට් කපපු කාලයක් මතක නෑ. අන්තිමට ලයිට් ගියේ අර වඳුරා පැනපු දවස‍ෙ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,006
    5,139
    113
    Pandora
    උබලා වන්නියේද ඉන්නේ? අපිටනම් තාම එකපාරක් වත් කැපුවේ නෑ
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,156
    12,312
    113
    Langadi kapuwe na, hitapu gaman 1min wage gihin awa eka parak echcharai..
    Kohomath dotee pathi wala ceb ewun ice thama, okun ot gannath light kapanawa..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු. 😔😔
    කොහෙද පළාත.. මම විදුලිබලේ වැඩ කරන්නෙ. කොහෙද කිව්වොත් හොයලා බලන්න පුළුවන්

    උඹ එතකොට මේක දාන්න එළකිරි ආවෙ කොහොමෙයි..
    පෝන් එකෙන්ය... බැටරි බස්සගන්න එපා 5 වෙනකන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,313
    50,633
    113
    සේදවත්ත
    දැන්ම කපල ඉතුරු කරගත්තේ නැත්තම් අන්තිමට ට්‍රාන්ස්පෝමර් එක්කට වදුරෙක් විසිකරන්න වෙන්නෙ
     
    • Wow
    Reactions: nalin0001

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    ඇත්තටම නඩත්තුවක් වෙන්න ඇති බං. අපිට නම් ලයිට් කපපු කාලයක් මතක නෑ. අන්තිමට ලයිට් ගියේ අර වඳුරා පැනපු දවස‍ෙ

    කොහෙද ඒරියා එක කියල ඇහුවට කියන්නෙ නැහැ බන්
    කිව්වනම් පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බා. මුගෙ බොරුද කොහෙද
    කැම්පේන් සීන් එකක් වගේ පේන්නෙ

    1773999763951.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,156
    12,312
    113
    කොහෙද ඒරියා එක කියල ඇහුවට කියන්නෙ නැහැ බන්
    කිව්වනම් පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බා. මුගෙ බොරුද කොහෙද
    කැම්පේන් සීන් එකක් වගේ පේන්නෙ

    View attachment 263963
    Ewage
     
    • Like
    Reactions: marvin silva