SLT kawadda free data denne,?

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
ෆ්‍රී එපා offpeak data ටික anytime data විදියට දීපියව්.:angry:
පාන්දරට ඇහැරගෙන ඕක බාන්න පිස්සුවක් තියනවද? :angry:

Offpeak ona. :angry:

Schedule karala thiyapan. Iwarayine bn.
Schedule support karana downloader (Torrent/Direct) ekak aran download wenna ona ewa dala thiyanna.
12am download start wela 8am download wena eka nathara weyi.
Lesiyine bn.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Offpeak ona. :angry:

    Schedule karala thiyapan. Iwarayine bn.
    Schedule support karana downloader (Torrent/Direct) ekak aran download wenna ona ewa dala thiyanna.
    12am download start wela 8am download wena eka nathara weyi.
    Lesiyine bn.

    power cut උනොත් Schedule කරයි.:P anytime දෙන්න බැරි ඇයි?:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ekai neda denne. oka ithin kelinma hamotama dila dammanm iwarai boruwata kurullek click karanne :baffled:

    උන්ව promote කරල දෙන්නත් ඕනද 5 gb දෙන්න. අනේ හුකේ මාර marketing :P
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඕකට 1 Mbps වත් ඕනි..බලන් ඉඳපන් දෙයි හිටං

    1Mbps nam ona wena ekak na bn.


    256kbps වත් දුන්නනම් shape ඕක. යකෝ 64kbps කියන්නෙ මොන BroadBand ද ?

    240p video එකකටත් 400 kbps වත් ඕනේ..

    දෙයි බලාගෙන හිටපන්!.. :sorry:

    50kbps - 100kbps wage wath dunnna nm iwara wuma :angry::angry:

    100 mbps දෙන රටක්, limit පැන්නම 64 kbps කරන ජාතියක් :P

    Dan awurudu kiyak thisseda oya 64kbps denne...
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    power cut උනොත් Schedule කරයි.:P anytime දෙන්න බැරි ඇයි?:P

    Ekanam aththa. Hetath dawasema power na.

    Anytime dunnama machan GB gana adu karanna wenawa.
    Offpeak tikak wadipura denna puluwan wela thiyenne wadiya kattiya use karanne nathi nisane.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    උන්ව promote කරල දෙන්නත් ඕනද 5 gb දෙන්න. අනේ හුකේ මාර marketing :P

    Promote කරන්න නෑ රෙජිස්ටර් වෙන්න විතරනේ තියෙන්නේ ?