SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්
පසුගිය මාසයේ පටන් එළකිරියේ බුකියේ ආණ්ඩුවට MY3 ට බනින උන් තමන්ගේ ආරක්ෂාව හදාගෙන බැනපල්ලා, කමෙන්ට , පින්තුර දාපල්ලා,
ඔක්කොම පැහැදිලි කරන්න වෙලාවක් නෑ, තේරුම් ගනිල්ලා ඇයි උගේ පවුලේ එකෙක් slt 1කෙ සබාපති කලේ කියලා, (dialog හැර අනිත් ඔක්කොම slt 1කෙන් net ගන්නේ වෙන්න ඕනා)
මුලින්ම google 1kata ගිහින් what is my ip කියල search කරන්න,
ඊට පස්සේ උබලගේ router 1kata log වෙලා උබලගේ ip 1ka බලපල්ලා(WAN interface)

අර මොකටද කලින් වැට පනින කතාවක් තියෙන්නේ, හරින් ඊයේ පෙරේදා මාධ්‍ය හමුවකදිත් කිවා නේද facebook skype etc සම්බන්ද නව නීති ගෙන එනවා කියල. ඒ නිසා පරිස්සමින්,
ඕකට විසදුමක් තියනවා මොලේ කල්පනා කරලා ගොඩ දාගනින්,