SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
Meya me kiyanne issara ape dynamic IP eka gahala ape machine ekata access karanna puluwan internet eken server ekak widiyata. Namuth dan api SLT eke LAN ip ekakata connect wenne, namuth internet yanne wena public IP ekakin proxyak wage.

Meka ithin Static IP wikuanna karapu deyak da naththan wena tracking method ekakda danne naha. Tracking wenna nam amarui, ekata loku wiyadamukuth yanawa wagema track karannath lesi naha + legal prashna.

Meka nisa dan dynamic ip eken web services duwapu ayata prashnayak wena puluwan. Ex.. CCTV web interface, remote control of PC etc..
Samahara wita salli deela Static IP ganna wei.

:yes::yes::yes::yes:
proxyak ඇතුලෙන් යද්දී කරන්න පුළුවන් දේවල් අමුතුවෙන් කියන්න ඕන නැනේ. වියදම ප්‍රශනයක් නෙමේ ආදායමත් එක්ක බලද්දී. කොහොමත් ආණ්ඩුවේනේ. යුද්දෙත්නෑ සංවර්ධනෙත් නෑ සල්ලි වලට මොනවා හරි කරන්නත් එපායැ.
මම නෙට්වර්ක් eng කෙනෙක් නම් නෙමේ අපේ මටමෙන් lan 1ke whireshark වගේ ස්නිෆින් ටුල් 1ක් දාල url email voip(skype,viber) capture කරන්න පුළුවන් එකේ ඔකේ ඉන්න network/telecom ඉන්ජෝනට අඩු වියදමෙන් සුපිරි tools දාල වැඩේ ගොඩ දානවා ඇති. අනික ඕන line විතරක් කෑෂ් කරගයි.
පහුගිය ටිකේ slt slow උන එක නම් හරි වගේ,
අද .com.au url slt එකෙන් වැඩ කරේ නෑ. dialog 4g වලින් අගේට වැඩ කරා.
:shocked::shocked::shocked::shocked:
 

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    lol_vladimir_putin.gif


    :P:P:P:P:P