SLT mi harak ge extra GB

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    SLT එකෙ ඉන්ටෙර්නෙට් ලිමිට් කරාම කොහොමද බන් Extra GB ගන්නෙ Extra GB සයිට් එක ලොඩ් වෙන්නෙ වත් නෑ නෙ .....
    යකො එක විටරක් ලොඅඩ් වෙන්න හඩාපියිඅව් මුන් ගොන් හරක් එක ලොඩ් වෙන්නෙ නෑ... දෑන් කොමද extra gb ගන්නෙ
    කතා කරල වෑඩෙ කරගන්න නම්බෙර් එකක් එහෙම නෑද්ද
    dialog සිම් එකක් තියන ඩොන්ගලෙ එකකින් යන්න බෑලුව site එක ලොඅඩ් වෙන්නෙ නෑ ....
    අනික් සයිට්ස් නම් පට ගාල ලොඩ් වෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලෝඩ් කර ගන්න නම් ටිකක් රෙන්න ඕන තමයි..
    ඊට ඉස්සෙල්ල බලපන් network use කරන වෙන processes මොනාද කියල..
    පොඩි software කෑල්ලකින් හරි චුට්ටක් හරි update එකක් අදිනව නම් මෙලෝ site එකක් ලෝඩ් වෙන්නෙ නෑ..
    chrome නම් use කරන්නෙ firefox වලට මාරු වෙයන්..
    connection එක slow උනාම chrome හරියන්නේ නෑ..

    startmenu එකේ resource monitor කියල ගහල ඒක open කරන් network tab එකට ගිහින් processes with network activity කියන තැන svchost,system,firefox,chrome
    වගේ ඒව ඇරුනාම තියන අනික් ඒව end process කරල දාපන්..
    command prompt එකේ netstat -b ගහලත් බලාගත්ත හැකි ඕන නම්..

    නැත්තම් අර කියන්න වගේ 1212 ගහල දාගනින්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඊට වඩා ලේසියි netlimiter දාලා බලාගත්තා නම් Upload/Download වෙන process ටික. :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඊට වඩා ලේසියි netlimiter දාලා බලාගත්තා නම් Upload/Download වෙන process ටික. :yes::yes:

    net limiter එක කාලයක් දාල තිබ්බ බන් speed එක වැඩියෙන් ඇවිත් බලන්න ඉස්සෙල්ල ඉවර වෙන නිසා..
    ඒකට startup එක slow වෙන්න ගත්ත..
    අයින් කරල දැම්ම..

    traffic monitor කරන්න විතරක් නම් net limiter එකට වඩා
    net balancer එක පට්ට

    netbalancer_main.png

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    net limiter එක කාලයක් දාල තිබ්බ බන් speed එක වැඩියෙන් ඇවිත් බලන්න ඉස්සෙල්ල ඉවර වෙන නිසා..
    ඒකට startup එක slow වෙන්න ගත්ත..
    අයින් කරල දැම්ම..

    traffic monitor කරන්න විතරක් නම් net limiter එකට වඩා
    net balancer එක පට්ට

    netbalancer_main.png

    Netlimiter මට නම් startup slow නෑ. :yes:
    මගේ ළග තියෙන්නේ version 4 එක. Net balancer එකත් නරකම නෑ.
     
    1. මාත් මේක පාවිච්චි කරන්නේ.. මේක එල.. usage sync වෙන සිද්දිය නම් පට්ට.මාර වටිනවා. :rolleyes:
     
    Netlimiter මට නම් startup slow නෑ. :yes:
    මගේ ළග තියෙන්නේ version 4 එක. Net balancer එකත් නරකම නෑ.
    මන් නෙට් limiter අයින් කරන්න ප්‍රදාන හේතුව ඕක. මටත් startup case.
    4mat කරපු කාලෙක අමතක වෙලා ,4 beta use කරා කාලයක්.
    දැන් 4 ඇවිත්ද බන්.
    stable ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් නෙට් limiter අයින් කරන්න ප්‍රදාන හේතුව ඕක. මටත් startup case.
    4mat කරපු කාලෙක අමතක වෙලා ,4 beta use කරා කාලයක්.
    දැන් 4 ඇවිත්ද බන්.
    stable ද?

    4 එක testing version එක. නමුත් fully functional ,version එක testing නිසා පෙළක් features අඩුයි නමුත් ප්‍රධාන features තියෙනවා.