SLT-Mobitel 'Daana Paaramitha!!'

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    SLT-Mobitel 'Daana Paaramitha!!' An initiative to donate medical equipment and a helping hand to those who are affected by COVID-19. Type YES & SMS to 255 to contribute Rs.50. For every contribution you make SLT-Mobitel will contribute an additional Rs.50.
    කොහද බන් ඕක තියන්නේ ,මට SMS එකක්වත් අවේ නැහැනේ :confused:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ආණ්ඩුවට සල්ලි නෑ ප්‍රෙන්ස් අපි කීය කීය හරි එකතු කරල දෙමු.

    toyota.JPG
     
    • Like
    Reactions: castellain

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,351
    113
    Give the Covid19 donation out of the super-profits running into billions of SLT and donate some extra data for the customers during these hard times.
     
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    විකාරද බන් ඔවට සල්ලි දාන්නෙ. අපෙන් රුපියල් 50 හිගාකාල උන්ගෙ නම ගහගෙන බාගෙකුත් මාටිය ගහ ගනී. අරමුදලක් හැදුවෙ ඕවට තමා. දෙන්න ඕනි නන් අදුරන අය එකතු වෙලා ලගම හොස්පිටල් එකට කෝල් කරල මදිපාඩු බඩු ටිකක් අරගෙන දෙන්න.
     
    • Like
    Reactions: castellain

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි රජයෙන් වියදම් කරන්නේ නැද්ද දන්නෑ..