Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT New Packages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්රමානය ඉවර උනාමලු  . මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ.

කියල තියන එක නෙමේ මුන් කරන්නෙ.

ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ

මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක.

ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක

Copied from Facebook

RIP SLT

[QUOTE="johnferna678, post: 25451379, member: 561849"] එකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්රමානය ඉවර උනාමලු 😂 . මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ. කියල තියන එක නෙමේ මුන් කරන්නෙ. ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක. ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක Copied from Facebook RIP SLT 😂😂😂😂 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom