SLT New Packages

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    SLT Usage Meter eke aluthin dala tynwa packages mnwada? :eek::D

    1.PNG
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Zoom වගේ ඇප් use කරන්න විතරද දන්නෑ පුළුවන් ඕකෙන්,1212 ඉන්න උන්වත් දන්නෑ ඕක ගැන🤣🤣
     
    • Haha
    Reactions: mmrizmy

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ෆයිබර් ගත්ත උන්ගෙ මොනා හරි අවුලක් ගියහම මාසයක් විතර යනවලු නේද හදන්න..
    මේ ලඟදි අපේ fiber cabel එක කන්ටේනර් එකක් කඩන් ගිහින් තිබ්බ කියලා කියලා දවස් 3කීන් ඇවිත් හදලා ගියා හදන්න නන් පැයක් වත් ගියේ නෑ
     
    • Like
    Reactions: RLT4U and navara89

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    ලංකාව වනාහි දියුණුවක් පෙනෙන තෙක්මානයකවත් නොමැති රටකි. එහි පාලකයෝ මේවන් දූපත් මානසිකත්වයකින් අන්තර්ජාල සේවා හසුරවයි නම් එහෙව් රටක දියුණුව කුමක්ද?