SLT news...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පමණක් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම් සහිත සියළු පැකේජ සදහා 2011 වසර සිට නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය.

    ENTREE PACKAGE
    බාගත කිරීමේ වේගය : 1mpbs
    නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
    සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

    HOME PLUS PACKAGE
    බාගත කිරීමේ වේගය : 512Kpbs
    නොමිලේ ලබාදෙන සීමාව : 8GB
    සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
    මාසික ගාස්තුව : 1500/=

    OFFICE PLUS PACKAGE
    බාගත කිරීමේ වේගය : 512Kpbs
    නොමිලේ ලබාදෙන සීමාව : 20GB
    සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
    මාසික ගාස්තුව : 3500/=

    XCEL PLUS PACKAGE
    බාගත කිරීමේ වේගය : 512Kpbs
    නොමිලේ ලබාදෙන සීමාව : 40GB
    සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

    උපුටා ගැනීම
    http://gossiplankahotnews.blogspot.com/2011/01/unlimited-broadband.html


    comment එකක් දාලම යන්න Repost නම් සොරි වෙන්න..:P :P
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    512mb unlimited තියන අය බය වෙනඩ දෙයක් නෑ.එක නවත්තල නැහැ.අලුතෙන් ගන්න අයට unlimited packge දෙන්නේ නැහැ.

    මේ තියෙන්නේ සාක්කි.

    http://www.slt.lk/broadband/index.html