Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT payment issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද error එකක් ඇවිත් ඒක complete උනේ නෑ. ඊට පස්සෙ ආපහු දෙවෙනි පාර try කලාම හරි ගියා. වැඩේ කියන්නේ bill history එකට ගියාම මන් ගෙවපු දෙකම successful කියලා පෙන්නන්නෙ

මේ කිනම් හුයන්නක්ද කියලා මං account එක බැලුවම ඒකෙන් අඩුවෙලා තිබ්බෙ එකයි. ඒ කිව්වෙ solo එකේ payment දෙකක් successful කියලා තිබ්බට වෙලා තිබ්බේ එක payment එකයි. කොහොම හරි මට ඕනෙ වැඩේ වෙලානෙ කියලා චිල් එකේ ඉඳලා ඊළග මාසෙ බිල ආවම දැක්කෙ ඒ ගෙවපු ගාන බිලෙන් අඩු වෙලා නෑ කියලා. ටවුමෙ teleshop එකට ගිහින් සීන් එක කිව්වම උන් බලලා කිව්වා එහෙම payment එකක් ඇවිත් නෑ කියලා. ඊට පස්සෙ බැංකුවට ගිහින් උන්ට a to z විස්තරේ කිව්වම උන් චෙක් කරලා කිව්වා උන්ගේ ලෙජර් එකේ පෙන්නන්නෙ payment එක ගිහින් කියලා. මං ඕක ආපහු teleshop එකේ උන්ට ගිහින් කිව්වම මගේ විස්තර ඉල්ලගෙන උන් බලලා වැඩේ settle කරන්නම් කිව්වා. ඒ උනාට උන් කරපු බක්කක් නෑ. ඊට පස්සේ මාසේ බිලෙනුත් ඕක අඩු වෙලා තිබ්බෙ නෑ

පස්සේ මන් slt customer service එකට mail එකක් දැම්මා අදාළ screen shot එහෙම attach කරලා. උනුත් බලලා කියන්නම් කියලා අන්තිමට කිව්වා එහෙම එකක් ඇවිල්ලා නැතිය කියලා. මට මොකක්ද table එකක ss එකක් එවලා තිබ්බා මන් කරපු payments කියලා. ඒකෙ මං ඉස්සෙල්ලම කරපු payment එකක location එක Hongkong bank කියලා තියෙන්නෙත්, HNB වෙනුවට. හෙන මාන්ජමිකයි

දැන් මේක කාටද බන් කියන්න වෙන්නෙ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද කලින්? දන්න එකෙක් කියහන්කො මෙහෙම කේස් එකකදී මොනවද කරන්න පුළුවන් කියලා

[QUOTE="AVES, post: 29281765, member: 566447"] මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද error එකක් ඇවිත් ඒක complete උනේ නෑ. ඊට පස්සෙ ආපහු දෙවෙනි පාර try කලාම හරි ගියා. වැඩේ කියන්නේ bill history එකට ගියාම මන් ගෙවපු දෙකම successful කියලා පෙන්නන්නෙ :baffled: මේ කිනම් හුයන්නක්ද කියලා මං account එක බැලුවම ඒකෙන් අඩුවෙලා තිබ්බෙ එකයි. ඒ කිව්වෙ solo එකේ payment දෙකක් successful කියලා තිබ්බට වෙලා තිබ්බේ එක payment එකයි. කොහොම හරි මට ඕනෙ වැඩේ වෙලානෙ කියලා චිල් එකේ ඉඳලා ඊළග මාසෙ බිල ආවම දැක්කෙ ඒ ගෙවපු ගාන බිලෙන් අඩු වෙලා නෑ කියලා. ටවුමෙ teleshop එකට ගිහින් සීන් එක කිව්වම උන් බලලා කිව්වා එහෙම payment එකක් ඇවිත් නෑ කියලා. ඊට පස්සෙ බැංකුවට ගිහින් උන්ට a to z විස්තරේ කිව්වම උන් චෙක් කරලා කිව්වා උන්ගේ ලෙජර් එකේ පෙන්නන්නෙ payment එක ගිහින් කියලා. මං ඕක ආපහු teleshop එකේ උන්ට ගිහින් කිව්වම මගේ විස්තර ඉල්ලගෙන උන් බලලා වැඩේ settle කරන්නම් කිව්වා. ඒ උනාට උන් කරපු බක්කක් නෑ. ඊට පස්සේ මාසේ බිලෙනුත් ඕක අඩු වෙලා තිබ්බෙ නෑ :growl: පස්සේ මන් slt customer service එකට mail එකක් දැම්මා අදාළ screen shot එහෙම attach කරලා. උනුත් බලලා කියන්නම් කියලා අන්තිමට කිව්වා එහෙම එකක් ඇවිල්ලා නැතිය කියලා. මට මොකක්ද table එකක ss එකක් එවලා තිබ්බා මන් කරපු payments කියලා. ඒකෙ මං ඉස්සෙල්ලම කරපු payment එකක location එක Hongkong bank කියලා තියෙන්නෙත්, HNB වෙනුවට. හෙන මාන්ජමිකයි :confused: දැන් මේක කාටද බන් කියන්න වෙන්නෙ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද කලින්? දන්න එකෙක් කියහන්කො මෙහෙම කේස් එකකදී මොනවද කරන්න පුළුවන් කියලා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom