SLT payment issue

AVES

Well-known member
  • Mar 3, 2018
    1,222
    1,675
    113
    SKY
    මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද error එකක් ඇවිත් ඒක complete උනේ නෑ. ඊට පස්සෙ ආපහු දෙවෙනි පාර try කලාම හරි ගියා. වැඩේ කියන්නේ bill history එකට ගියාම මන් ගෙවපු දෙකම successful කියලා පෙන්නන්නෙ :baffled:

    මේ කිනම් හුයන්නක්ද කියලා මං account එක බැලුවම ඒකෙන් අඩුවෙලා තිබ්බෙ එකයි. ඒ කිව්වෙ solo එකේ payment දෙකක් successful කියලා තිබ්බට වෙලා තිබ්බේ එක payment එකයි. කොහොම හරි මට ඕනෙ වැඩේ වෙලානෙ කියලා චිල් එකේ ඉඳලා ඊළග මාසෙ බිල ආවම දැක්කෙ ඒ ගෙවපු ගාන බිලෙන් අඩු වෙලා නෑ කියලා. ටවුමෙ teleshop එකට ගිහින් සීන් එක කිව්වම උන් බලලා කිව්වා එහෙම payment එකක් ඇවිත් නෑ කියලා. ඊට පස්සෙ බැංකුවට ගිහින් උන්ට a to z විස්තරේ කිව්වම උන් චෙක් කරලා කිව්වා උන්ගේ ලෙජර් එකේ පෙන්නන්නෙ payment එක ගිහින් කියලා. මං ඕක ආපහු teleshop එකේ උන්ට ගිහින් කිව්වම මගේ විස්තර ඉල්ලගෙන උන් බලලා වැඩේ settle කරන්නම් කිව්වා. ඒ උනාට උන් කරපු බක්කක් නෑ. ඊට පස්සේ මාසේ බිලෙනුත් ඕක අඩු වෙලා තිබ්බෙ නෑ :growl:

    පස්සේ මන් slt customer service එකට mail එකක් දැම්මා අදාළ screen shot එහෙම attach කරලා. උනුත් බලලා කියන්නම් කියලා අන්තිමට කිව්වා එහෙම එකක් ඇවිල්ලා නැතිය කියලා. මට මොකක්ද table එකක ss එකක් එවලා තිබ්බා මන් කරපු payments කියලා. ඒකෙ මං ඉස්සෙල්ලම කරපු payment එකක location එක Hongkong bank කියලා තියෙන්නෙත්, HNB වෙනුවට. හෙන මාන්ජමිකයි :confused:

    දැන් මේක කාටද බන් කියන්න වෙන්නෙ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද කලින්? දන්න එකෙක් කියහන්කො මෙහෙම කේස් එකකදී මොනවද කරන්න පුළුවන් කියලා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,007
    8,588
    113
    Solo app එකෙන් ගෙව්වා
    LB025.jpg
    5d82348fb0ed1380268215.jpg
    300px-Crying_Cat_screaming.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    9,416
    1
    5,559
    113
    -~උලක් උඩ-~
    මට හිතෙන විදිහට ඕකේ error එක බැංකුව පැත්තෙන් වෙලා තියෙන්නේ. හරියටම කියන්න දන්නෑ ඉතින්. බැංකුවේ head ඔෆිස් එකට ඔක්කොම documents එක්ක ඊමේල් එකක් යවන්න මම හිතන්නේ. I guess (ඕක අතැරලා දාලා අය ඒ ඇප් එකෙන් ගෙවන්න ඇතුව ඉන්න එක ඔක්කොටම වැඩිය ලෙසි)
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,222
    1,675
    113
    SKY

    සාලයො නෙමේ යකෝ Solo :angry:. like @Solo Rider

    මට හිතෙන විදිහට ඕකේ error එක බැංකුව පැත්තෙන් වෙලා තියෙන්නේ. හරියටම කියන්න දන්නෑ ඉතින්. බැංකුවේ head ඔෆිස් එකට ඔක්කොම documents එක්ක ඊමේල් එකක් යවන්න මම හිතන්නේ. I guess (ඕක අතැරලා දාලා අය ඒ ඇප් එකෙන් ගෙවන්න ඇතුව ඉන්න එක ඔක්කොටම වැඩිය ලෙසි)
    එහෙමවත් කරලා බලමු. thnks
    mona utte app ekakda yako ae?
    com bank ob eken gewanne serama. pay karala 2 min walin bill eka settle wenawa slt app eken check karanna puluwan, Dialog nam instant add wenawa
    අපෝ ඔව් ඒ උට්ට මහ මොංගල් ඇප් එකක්. පලවෙනි බිල හින්දා ඩිස්කවුන්ට් මොකුත් හම්බෙයිද කියලා බලන්න ගෙව්වෙ. අන්තිමට සල්ලි ටිකට වෙච්ච දේකුත් නෑ :growl:
    SLT branch ekakata yanna
    ගියා බන් teleshop එකකට. උබ කියන්නේ වෙන මොකක් හරි ලොකු බ්‍රාන්ච් එකක් ගැනද?
    @Solo Rider මොනාද මේ
    නම ගෑවුන තැන බොක :angry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,255
    2,388
    113
    Solo koheda ara HNB eka da? app eke bank/financial institute ekata gihilla balanna info okkomath aran (including SLT eken hambuna documents). Owa safe ma widiha ekko bank eke portal eken hari service provider ge ma portal eken hari pay karana eka, podi podi discount ganna app use kara wage newei karadare ohoma unama :/

    bump machan
     
    • Like
    Reactions: AVES and Solo Rider

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    2,333
    1,626
    113
    Lunatic Asylum
    SAmpath Wepay eken Insurance ekak gevva , E magulath welavata gihilla thibune nAa, Arreas notice ekak avama thamai dekke;

    Mcash eken gevapan Telecom eva, ethakota awulak unath mokuth kiyanna bene.
     
    • Like
    Reactions: AVES

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,860
    1
    1,650
    113
    මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද error එකක් ඇවිත් ඒක complete උනේ නෑ. ඊට පස්සෙ ආපහු දෙවෙනි පාර try කලාම හරි ගියා. වැඩේ කියන්නේ bill history එකට ගියාම මන් ගෙවපු දෙකම successful කියලා පෙන්නන්නෙ :baffled:

    මේ කිනම් හුයන්නක්ද කියලා මං account එක බැලුවම ඒකෙන් අඩුවෙලා තිබ්බෙ එකයි. ඒ කිව්වෙ solo එකේ payment දෙකක් successful කියලා තිබ්බට වෙලා තිබ්බේ එක payment එකයි. කොහොම හරි මට ඕනෙ වැඩේ වෙලානෙ කියලා චිල් එකේ ඉඳලා ඊළග මාසෙ බිල ආවම දැක්කෙ ඒ ගෙවපු ගාන බිලෙන් අඩු වෙලා නෑ කියලා. ටවුමෙ teleshop එකට ගිහින් සීන් එක කිව්වම උන් බලලා කිව්වා එහෙම payment එකක් ඇවිත් නෑ කියලා. ඊට පස්සෙ බැංකුවට ගිහින් උන්ට a to z විස්තරේ කිව්වම උන් චෙක් කරලා කිව්වා උන්ගේ ලෙජර් එකේ පෙන්නන්නෙ payment එක ගිහින් කියලා. මං ඕක ආපහු teleshop එකේ උන්ට ගිහින් කිව්වම මගේ විස්තර ඉල්ලගෙන උන් බලලා වැඩේ settle කරන්නම් කිව්වා. ඒ උනාට උන් කරපු බක්කක් නෑ. ඊට පස්සේ මාසේ බිලෙනුත් ඕක අඩු වෙලා තිබ්බෙ නෑ :growl:

    පස්සේ මන් slt customer service එකට mail එකක් දැම්මා අදාළ screen shot එහෙම attach කරලා. උනුත් බලලා කියන්නම් කියලා අන්තිමට කිව්වා එහෙම එකක් ඇවිල්ලා නැතිය කියලා. මට මොකක්ද table එකක ss එකක් එවලා තිබ්බා මන් කරපු payments කියලා. ඒකෙ මං ඉස්සෙල්ලම කරපු payment එකක location එක Hongkong bank කියලා තියෙන්නෙත්, HNB වෙනුවට. හෙන මාන්ජමිකයි :confused:

    දැන් මේක කාටද බන් කියන්න වෙන්නෙ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද කලින්? දන්න එකෙක් කියහන්කො මෙහෙම කේස් එකකදී මොනවද කරන්න පුළුවන් කියලා
    bank walinuth ohoma scene wenawa.mata boc,peoples walin oka wela thiyenawa bill payment,reload waladi.
    bank eken ahala balanna payment eka SLT ekata transfer welada kiyala.transfer wela nathnam salli ayith oyage bank account ekata return karawi.hold wela thibunoth auto transfer wenawa tika dawasakin.
    salli SLT ekata transfer wela nam SLT ekenma thamyi fix karaganna wenne.
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,222
    1,675
    113
    SKY
    Solo koheda ara HNB eka da? app eke bank/financial institute ekata gihilla balanna info okkomath aran (including SLT eken hambuna documents). Owa safe ma widiha ekko bank eke portal eken hari service provider ge ma portal eken hari pay karana eka, podi podi discount ganna app use kara wage newei karadare ohoma unama :/

    bump machan
    mn hithan hitiye payment app thiynne ape convenience ekata kiyala. dan baluwama eke anith paththa bn :(

    SAmpath Wepay eken Insurance ekak gevva , E magulath welavata gihilla thibune nAa, Arreas notice ekak avama thamai dekke;

    Mcash eken gevapan Telecom eva, ethakota awulak unath mokuth kiyanna bene.
    mcach eka aye top up kra kra dagalannath one neda. mala wathayak ne bn eka :no:

    bank walinuth ohoma scene wenawa.mata boc,peoples walin oka wela thiyenawa bill payment,reload waladi.
    bank eken ahala balanna payment eka SLT ekata transfer welada kiyala.transfer wela nathnam salli ayith oyage bank account ekata return karawi.hold wela thibunoth auto transfer wenawa tika dawasakin.
    salli SLT ekata transfer wela nam SLT ekenma thamyi fix karaganna wenne.
    HNB eken kiyanne nm unge side eken payment eka gihin kiyala ban. e unata matath hithenne unta thama meke responsibility eka ganna puluwan. api pay button eka click karala salli tika adu unata passe unge gateway walin eka process wena widiya gana waga kiyanna one un ne
     
    • Like
    Reactions: Kavindu1221

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    හම්මට.
    දැන් ඔය කොමපැනි දෙක බෝලෙ පාස් කරන එක විතරයි කරන්නෙ...

    කස්ටමර් කෙයාර් එජ්නට්ලා කොම්පැනි දෙකෙම කරන්නෙ, උන්ට බලන්න පුලුවන් තරම්ට බලලා,
    එකෙක් ආවෙ නැ අනිකා ආවා කියන එක...
    උන් දෙගොල්ලො, ප්‍රශ්නෙ හේතුව උන රෝග නිධානේ හොයන්නෙ නැ...

    තව ටිකක් ට්‍රයි කරන්න එ කම්පැනි දෙකෙම ඔය ෆයිනැන්ස් එක්ස්පර්ට්ලට ඔය ප්‍රශ්නෙ යොමු කරගන්න,

    නැතිනම් පුතෙ..
    පාරිබොගික අධිකාරිය ගාවගන්න වෙයි, කම්පැනි උන් නම් ඔව්වා ගනන් ගන්නෙ නැ,

    පාරිබෝගික අධිකාරිය මේ වැඩෙට සෙටි වෙයිද නොවෙයිද කියන්න නම් හරියටම දන්නෙ නැ බන්...
    එ උනාට ට්‍රයි එකක් දෙන්න,
    සියලු සාක්ශි එක්ක email කරන්න

    Telephone:+94-11-7755456/7
    Hot Line:1977
    Fax:+94-11-2399148
    E-mail:[email protected]
    [email protected] (Director General Chief Executive Officer )

    W M P Wijesinghe
    Assistant Director
    Consumer Affairs & Information
    [email protected]

    -----

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,679
    7,287
    113
    ඩොටේ
    ඔය එක එක app වලින් නෙවෙයි කෙලින්ම SLT website එකෙන් payment කරත් bill එකට වැටෙන්නෙ නැතිවුණ වෙලාවල් තියෙනවා
     
    • Sad

    thanks machan. meeta kalin shop ekakin warranty dunne nathi case ekakata mn CAA ekata gihin thiyenawa. un eka nm ganata settle karala dunna. meka aye bank ekata kiyalath un mokuth kale nathnm CAA eka gana balanawa

    whokana payment system ne mewa :frown:
     
    • Love
    • Sad
    Reactions: xVOLDYx and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    thanks machan. meeta kalin shop ekakin warranty dunne nathi case ekakata mn CAA ekata gihin thiyenawa. un eka nm ganata settle karala dunna. meka aye bank ekata kiyalath un mokuth kale nathnm CAA eka gana balanawa
    අඩො මෙව්වා, ශෙයාර් කරන්න ඔනෙ කතා...
    ලියපු තැනක් නැද්ද?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    17,989
    1,842
    113
    Sri Lanka
    1st oka giye ceft walin nam bank ekata call karala ceft transaction id eka ellaganna
    eta passe bank eke ceft department ekata oya id eka dila wistare kiyanna
    un kiyai mokada wela tiyenne kiyala