Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Peo TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ADSL + peotv ගත්තෙ අප්‍රේල් අග. ගත්ත දවස් වල කිසිම අවුලක් තිබුනෙ නෑ. මැයි හරියෙදි ඔන්න prime time වලට waiting for signal කියලා එන්න ගත්තා චැනල් වල. මැයි මද හරියෙ මේ පැත්තෙ exchange එකයි phone line අලුතින් දැම්මා. exchange එකට fiber link එකක් දාලා. ඊට පස්සෙ ඉදන් අද වෙනකං කිසිම අවුලක් නෑ. torrent බෑවා කියලා , skype call ගත්තා කියලා tv එකට කිසිම අවුලක් නෑ.

TSTV තියෙන එක නං මරු. TSTV වලට local channel වලට අමතරව tensports තියෙන එක ඊටත් වඩා මරු. අද ගිය wwe ශෝ එක දවල් වරුවෙ බලනන් උනෙ නෑ. ඒක මම දැං බලන්නෙ TSTV වලින්

අනික වැස්ස, හුලං තිබ්බා කියලා signal නැති වෙන්නෙත් නෑ. චැනල් කීපයක් තියෙනවා dialog TV වලත් නැති.

ගන්න කලින් ඔය පැත්තෙ link quality එක චෙක් කරලා බලලා ගන්න කියලා තමයි මම නං කියන්නෙ. හැබැයි ඔය පැත්තෙ LBN තියෙනවා නං ඒක ගනින්. ඒක තමයි තියෙන හොදම එක.

[QUOTE="kosandpol, post: 11246117, member: 105851"] මම ADSL + peotv ගත්තෙ අප්‍රේල් අග. ගත්ත දවස් වල කිසිම අවුලක් තිබුනෙ නෑ. මැයි හරියෙදි ඔන්න prime time වලට waiting for signal කියලා එන්න ගත්තා චැනල් වල. මැයි මද හරියෙ මේ පැත්තෙ exchange එකයි phone line අලුතින් දැම්මා. exchange එකට fiber link එකක් දාලා. ඊට පස්සෙ ඉදන් අද වෙනකං කිසිම අවුලක් නෑ. torrent බෑවා කියලා , skype call ගත්තා කියලා tv එකට කිසිම අවුලක් නෑ. TSTV තියෙන එක නං මරු. TSTV වලට local channel වලට අමතරව tensports තියෙන එක ඊටත් වඩා මරු. අද ගිය wwe ශෝ එක දවල් වරුවෙ බලනන් උනෙ නෑ. ඒක මම දැං බලන්නෙ TSTV වලින් :) අනික වැස්ස, හුලං තිබ්බා කියලා signal නැති වෙන්නෙත් නෑ. චැනල් කීපයක් තියෙනවා dialog TV වලත් නැති. ගන්න කලින් ඔය පැත්තෙ link quality එක චෙක් කරලා බලලා ගන්න කියලා තමයි මම නං කියන්නෙ. හැබැයි ඔය පැත්තෙ LBN තියෙනවා නං ඒක ගනින්. ඒක තමයි තියෙන හොදම එක. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom