SLT Peo TV

Is Peo TV Good or Bad ???

  • Total voters
    118

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
bit.jpg

:)මං SLT Peo TV ගන්න කියලා බැලුවේ...:)
Peo TV හොඳයිද???
:confused::confused::confused:

මට ඒක ගැන විස්තර ටිකක් කියන්න කියන්න පුලුවන්ද ඒ ගැන දන්න අය...

1. Packages & Prices
2. ලංකාවේ Channel වල Quality එක
3. Service එක
4. මගෙ Unlimited Net එකට එහෙම ප්‍රශ්නයක් වෙනවද ඒ කියන්නේ Speed එකට හරි Package එකට හරි

දන්න අය පොඩ්ඩක් Help එකක් කරල යන්න PlZ...
දන්නේ නැති අය Bump එකක්වත් දාල යන්න...​
:rolleyes::rolleyes::rolleyes:
 
juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    mama arudu gank use karanawa ganna epa hena awul danuth mama com planet ekaka dala tiyenne ekata unge mokadda parasnayk tiyanawa lu
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා :baffled: උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
    google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ :dull:
    IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා :baffled: උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
    google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ :dull:
    IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත

    ඒ කියන්නේ අනිත් එවට එහෙම අවුල් නැද්ද???
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවා :baffled: උංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
    google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ :dull:
    IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත

    එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල :baffled:
    ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි. :angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල :baffled:
    ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි. :angry:

    අෆ්ෆට සිරි එහෙමත් සීන් එකක්ද???
    මල මඟුලයි...

    :shocked::shocked::shocked:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    apo gan apaa ,, ape gedara tiyanawa chater machan TV balannama be screen eke green color lines avith stuck wenawa godak welawata, chaa max, net ekath slow wenawa TV balanakota, hebei issarahata fiber optic cables danawalu atakota nam upsat ekak neti wei,, denata nam chaaa..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නොදන්න දේ ගැන බොරු කියනවට වැඩිය Thread එකට Bump එකක් දෙන එක හොඳයි නේද..??
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    apo gan apaa ,, ape gedara tiyanawa chater machan TV balannama be screen eke green color lines avith stuck wenawa godak welawata, chaa max, net ekath slow wenawa TV balanakota, hebei issarahata fiber optic cables danawalu atakota nam upsat ekak neti wei,, denata nam chaaa..

    ඒක වෙන්න ඇති දැනට ටික දවසකට අළුතෙන් දෙන එක නවත්තල කියල කිව්වා...
    :confused::confused::confused:

    නොදන්න දේ ගැන බොරු කියනවට වැඩිය Thread එකට Bump එකක් දෙන එක හොඳයි නේද..??

    ThanX Machaaa...
    :D:D:D