SLT PEO TV

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    matath oya seen ekama una... math kiwwa genath set karapan kiyala... mun fiber line ekath ekkama genath set kala.. passe mun bill ekata add karala ewwa 7500/- fiber line ekata.. peo tv 590/- ekanam wadak na machan.. mama 790/- package ekata change kara gaththa... dinum adimak kiyala hamotama call karanawa ban...

    oops, ehmda mun patta boru sin ekka dnwa wage. :angry::rolleyes::shocked:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Ow ape gedaratath call karala ahala thibba
    uba kiwwa seen ekama thamai

    1212ta cl karala ahanna connection fee ekak nathuwa denwada system dalada kiyala. packages eka nam un boruwa dala thibbe site eke thiyena ganma thama apply wenne..ammalata one kiyala gaththna mamanm wadiya tv balanne ne eke hodakdata thiyenne rewind tv eka thama. Bill eka apuhama thama balaganna wenne connection fee add karalda nadda kiyla
     
    Last edited:

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    මචං. . . ඔය දෙන්නේ උදයම් කියලා පැකේජ් එකක්. ඒකේ සිංහල චැනල් ඔක්කොම ටික free add කරගන්න පුළුවන්. ඔය free දෙන්න උඹලාව select කරගත්ත කතාව නම් බොරු බයිලා. හැබැයි connection එක දෙන්නේ free. STB එකයි Router එකයි free දෙනවා කනෙක්ෂන් එකට.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචං. . . ඔය දෙන්නේ උදයම් කියලා පැකේජ් එකක්. ඒකේ සිංහල චැනල් ඔක්කොම ටික free add කරගන්න පුළුවන්. ඔය free දෙන්න උඹලාව select කරගත්ත කතාව නම් බොරු බයිලා. හැබැයි connection එක දෙන්නේ free. STB එකයි Router එකයි free දෙනවා කනෙක්ෂන් එකට.

    :yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    matath call eka awa me masa tikema. okkotama oka thamai kiyanne sir la select karagaththa kiyala. giya sathiye ohe onek ekak kiyala ha kiwa. thama nam slt eken awe ne.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    හොඳට හොයල බලල ගනිං මචෝ. මටත් ඔය විදියට කෝල් කරල මම අරගත්ත 2016 අගෝස්තුවල. ෆ‍්‍රී දෙනව කියල අන්තිමට බිලට රු.3500 විතර එකතු කරල ආවා. හැබැයි මම ගෙවුවෙ නෑ. මම ගිහිං කම්ප්ලේන් කළා. වැරදීමක් වෙලා එ්ක අයින් කරල දෙන්නම් කිවුව. එ්ත් ඔච්චර ලොකු සමාගමට තාම බැරි උනා මගේ බිලෙන් එ්ක අයින් කරන්න. 2016 අගෝස්තුවල ඉඳල් මේ වෙනකම්ම තාමත් මගේ බිලට එ් ගාන එකතු වෙලා එනව.
     
    ahh :nerd: ehmda mcn. ekanm hari ne free kiyala additional ganwanm bt apenm okma set karala. aye 20m withara CAT5 wire ekkathu pc eka lagata gahala dila giye. totally free mcn. mamath hithuwa mun add karaida kiyala.