SLT PeoTV FREE OFFER..!!

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මට තියෙන්නෙ fiber Line එකක්, දැනට එක PEO TV එකක් තියෙන්වා
    තව PEO TV එකක් ගන්න ඕනි.
    2න්ඩ් ලයින් එකේ ගාන කීයද බ්‍රො,
    PEO TV HD එක ගන්නෙ කොහොමද ? STB එක වෙනස් වෙනවද ? දැනට තියෙන්නෙ අලුත් නෙට්ජෙම් එක

    Oya thiyana ekenma thawa 1k bvalanna Hadaganna Puluwan, Oyage Fiber thiyana nisa aulak ne 50%k wedipura charge wenawa, TV 2ta wena wenama Channles balanna puluwan, Puluwannam Oyage Contact no eka inbox karanna, ehema nethnam mata call ekaka denna 0711515809
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩයලොග් TV තියන උන්ට තව මොකටද බන් PeoTV. නැති එවුන්ට free දීපන්.
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඩයලොග් TV තියන උන්ට තව මොකටද බන් PeoTV. නැති එවුන්ට free දීපන්.

    Dialog TV thiyana godak un aka wedak ne kiyala PEOTV gannawa bn, un pawne saalidila dialog aran chatar wela hinda api nikan denawa kohomada balanna :P