SLT renatal seen eka

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
machan slt bordbrnd user lagen help ekak oneee..

mee seree apee bill ekee


megaline slt phone rentl and megaline domestic kiyalaa renatl ekak awith thiynwa mokdaaa bang a seen eka yating bordbarnd kiyla 1600 awith thiynwaa..okkamaa 4000 mokkda bang mee megaline seen eka apii ehema ekak demeeth nee...oyath ehemada bang??
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුලු බිලම පැහැදිලිව දාන්න බලන්න.
    මට adsl & peotv දෙකම තියෙනවා හැබයි මෙගාලයින් එකට ගියෙ නෑ. ඒ හින්දා ඔහොම රෙන්ටල් එන්නෙ නෑ. උඹ adsl ගන්න කොට මෙගාලයින් එකකට ගිහින් වගේ.
     

    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    කලින් එහෙම තිබ්බේ nee bang mee manth ekee edalaa thaamm

    011****
    megaline res slt phone rental 345
    megaline domestic usage 2041
    discoent -400

    username
    slt bordband 1600


    total ***
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    megaline එකක් කොහෙන්ද ආවෙ කියලා slt එකෙන් අහපං.
    හැබයි ඔය බිල නං පැහදිලියි
    Rental 345
    usage 2041
    discount 400

    adsl 1600

    Total : 345+2041+1600 - 400 = 3586
    ඕකට tax ආවට පස්සෙ 4000ක් එයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama ahuwaa bang.....slt telecme and bordband user lata megaline user la kiyla thmaa hadun wannee luu.
    ඔය මොන මාසෙ බිලද ? මට අනිතිමටම හම්බුනේ අගෝස්තු බිල. ඒකෙ තියෙන්නෙ නං residential line කියලා මිසක් megaline කියලා නෙමෙයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ok, mage wife telecom eke billing section eke weda karanne, mama ahuwa mokakda scene eka kiyala, den aluth billing system eka anuwa hema customer kenekma handunwanne Magaline customers la kiyalalu,
     

    kingdewi

    Well-known member
  • megaline එකක් කොහෙන්ද ආවෙ කියලා slt එකෙන් අහපං.
    හැබයි ඔය බිල නං පැහදිලියි
    Rental 345
    usage 2041
    discount 400

    adsl 1600

    Total : 345+2041+1600 - 400 = 3586
    ඕකට tax ආවට පස්සෙ 4000ක් එයි.

    කොසා කීව එක හරි :yes:
     
    Feb 8, 2011
    10
    0
    0
    mama eekane oya magulen ain uneeeee ooooka maha magulak..... mama nan broadband connection eka cancel kalaaaaaaa dan bila adui.........:angry::D:yes::rolleyes::no::baffled::P:P
     

    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    Ok, mage wife telecom eke billing section eke weda karanne, mama ahuwa mokakda scene eka kiyala, den aluth billing system eka anuwa hema customer kenekma handunwanne Magaline customers la kiyalalu,

    ehamda seen eka bang..ethakota domostic kiylaa thiynee normal apii kathaa karapuu ganamada? adsl unlimet pakage ekee wedii wimak ehema neha nee ...

    apee ගෙදර මාර කචල් තාත්තා හිතන්නේ adsl හින්දා තමා බිල වැඩියෙන් අවිත් තියෙන්නේ කියලා :( :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehamda seen eka bang..ethakota domostic kiylaa thiynee normal apii kathaa karapuu ganamada? adsl unlimet pakage ekee wedii wimak ehema neha nee ...

    apee ගෙදර මාර කචල් තාත්තා හිතන්නේ adsl හින්දා තමා බිල වැඩියෙන් අවිත් තියෙන්නේ කියලා :( :(
    2041ක් තියෙන්නෙ ගත්ත කෝල් වලට ගිය ගාන. බිල වැඩි වෙලා ඇත්තෙ එතනින්. මල් කඩන එක නවත්තපං. එතකොට බිල අඩු වෙයි,