SLT router

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    hamadama ubala mata help karanawa wage mekatath help karapallako.

    man SLT brodband conetion ekak gaththa. conetion ekath hambauna ban. eth router ekainstall kara. eth net yanna ba ban. router eke internet bulb eka red color paththu wenne. mekata hethuwa mokadda machan meka hadaganne kohomada. ikmanata help karapallako
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    un mokuth kiwe naha ban. unta cal karanna widiyak naha mata. ape line eke out going cal blk karala thiynenne api leter ekak dila
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    un tama conn. eka deela natuwa ati, else your router setting up wrong. it takes 2-3 days to setup new connection.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මුලින්ම ඩීඑස් එල් බල්බ් එක දිගටම පත්තු වෙලා තියනවද කියලා බලන්න.
    ඒක ඕකේ නම් සෙටින් වල අවුලක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ewa hariyata gahalada

    කෝකටත් මුුලින් password username හරියට type කරල බලන්න මචන්
    හරිගියෙ නැත්නම් පස්සෙ hariyata gahapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    vmBMs1Y.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    username password SLT එකෙන් කෝල් කරලා කියනවා.
    එතකං ඉන්න ඕනෙ. පරක්කු වෙනවනං කෝල් කරලා අහන්න පුලුවන්.
    පාස්වර්ඩ් රීසෙට් කරන්න ඔය ෆෝන් එකෙන්ම කෝල් කරන්න ඕනෙ. අවුට්ගොයිං වැඩ නැත්තං වැඩේ වර්චස්.
    ටෙලිකොම් එකට බඩගාන්න වෙනවා හැම රෙද්දටම :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    66363769.jpg


    ඔය තියෙන්නෙ router එකේ username pass (සිම්පල් වලින් ගහපං admin)
    Wifi වලින් කනෙක්ට් නොවී Ethernet cable එකෙන් කනෙක්ට් කරලා router එක configure කරන්න.
     

    chootyputha1

    Well-known member
  • මචං උඹ router එකේ 2වෙනි Ethernet port එකට rj45 jack එක ගහල බලහන්. සමහර වෙලාවට port 1 එක by default disable වෙලා එනව. අනිත් එක බලපං උබ static IP එහෙම දාගෙනද කියල.