එහේම නේද??

අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...එහේම නේද??
බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා..
සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...
ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..
ඒ ගැන විස්තර දැනගන්න මෙතනින් යමු....




වැරදි 2යි
1. ත්‍රෙඩ් හයිජැකිං
2. ස්පෑම් ගණයට වැටෙනවා....(බ්ලොග් වලට අවසර තිබ්බත්)
ගණන් ගන්න එපා චාමිකයෝ ජෝක් එකක් කරේ![]()

කේබල් එකක කේස් එකක් නෙමේ බන් , distributed denial-of-service (DDoS) attack එකක් , ලොකයේ අන්තර්ජාලයම අඩපන වෙලා කියලයි කියන්නේ , ලංකාවේ මේ වෙනකොට ටෙලිකොම් හා මොබිටල් වලට බලපාල තියෙනවා , මේකලු ලොක ඉතිහාසයේ එල්ල කරපු දැවැන්තම සයිබර් ප්‍රහාරය , ඉන්ටර්නෙට් එක අඩපන වෙන්න හේතුව තමයි මේ සයිබර් ප්‍රහාරයට සම්බන්ධ වෛරසය අන්තර්ජාලයට 300 ගිගාබයිට් ප්‍රමාණයයක් තත්පරයට ෆලඩ් කරන එක ,