Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT SPEED sites
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න පුළුවන් මචන්. Networking දන්නා එක්කෙනෙක්ගෙන් quality of service (QoS) ගැන අහගන්න.

මේකේ එක්කෙනෙක් පෙන්නලා දුන්න මේ වැඩේට ලොකු server load එකක් යන්නව කියල. ටිකක් විතර ඇත්ත. SLT එකේ total bandwidth එක්ක බැලුවම මේවා handle කරන්න පුළුවන් loads.

1980s 90s වල QoS ගැන ගොඩක් research ලෝකේ කරලා තියෙනවා. මොකද ඒ දවස්වල උවමනාව තමයි තියෙන bandwidth සොච්චම පාවිච්චි කරලා සමහර දේවල් කරන එක. මේක තේරුම් ගන්න නම් internet එකේ දත්ත ගමන් කරන විදිය ගැන පොඩි අවබෝධයක් ඕනේ, එනම් දත්ත packet විදියට යන්නේ කියල. ඉන්ටෙර්නෙට් එකට වැඩක් නෑ මේ දත්ත packet වල අන්තර්ගතය (උ. දා. එක දුරකථන ඇමතුමකට අයත් දත්තද, නැත්නම් file download එකක packet එකක්ද කියන එක), හැම packet එකකටම සලකන්නේ එක විදියට. නමුත් දුරකථන ඇමතුමක packet එකක් ඉතාමත් වේගයෙන් යන එක අත්‍යවශ්‍යයි (කතා කරන එක්කෙනාගේ හඬ, දත්ත බවට හරවා ග්රාහකයා ඉන්න පරිගණකයට වේගයෙන් යැවිය යුතුයි). නමුත් මේ packet ප්‍රමාද උනොත් ග්රාහකයට එක ඇහෙන්නේ පරක්කු වෙලා. මේ ප්රශ්නය විසදන්න තමයි QoS කියන දේ කරන්නේ. එකෙන් වෙන්නේ දුරකථන සංවාදයට අයත් packet වේගයෙන් යාමයි.

නමුත් ලෝකේ තියන ප්රවනතාවයක් තමයි, දත්ත හසුරවන (data processing) වේගය වැඩි වෙනවට වඩා වේගයකින්, දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගය වැඩි වෙනවා කියන එක. මට මතක විදියට දත්ත හසුරවන වේගය මස 18 කට වතාවක් දෙගුණ වෙන අතර දත්ත සම්ප්‍රේෂණය කරන වේගය මස 12 ට වතාවක් දෙගුණ වෙනවා. මේ හේතුව නිසා QoS research දැන් වැඩිය කරන්නේ නෑ. මොකද packet එකේ මොනවද තියෙන්නේ (දුරකථන සංවාදයක්ද, download එකක්ද) කියල හොයහොය ඉන්න වෙලාව පාඩු නිසා. එක නිසා ලෝකේ දියුණු රටවල මේ වගේ බයිලා කරන්නේ නෑ. අනෙක මට තේරෙන විදියට SLT එකට bandwidth (රටෙන් පිටට) ගන්න යන වියදම කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. ලංකාවේ ඉන්ටෙර්නෙට් එකතැන පල් වෙන එක ගැනනම් පොඩ්ඩක් දුකයි, මොකද ඉන්ටෙර්නෙට් ව්‍යාප්තිය, ලබාගැනීමේ පහසුව, වේගය, ලාබදායි බව දියුණු රටක ලක්ෂණයක්. අපේ රටේ දියුණුව කියන්නේ අජිත් කබ්බගේ ඉලක්කන් ටිකනේ.

[QUOTE="subspace, post: 8772066, member: 314679"] [SIZE="3"]කරන්න පුළුවන් මචන්. Networking දන්නා එක්කෙනෙක්ගෙන් quality of service (QoS) ගැන අහගන්න. මේකේ එක්කෙනෙක් පෙන්නලා දුන්න මේ වැඩේට ලොකු server load එකක් යන්නව කියල. ටිකක් විතර ඇත්ත. SLT එකේ total bandwidth එක්ක බැලුවම මේවා handle කරන්න පුළුවන් loads. 1980s 90s වල QoS ගැන ගොඩක් research ලෝකේ කරලා තියෙනවා. මොකද ඒ දවස්වල උවමනාව තමයි තියෙන bandwidth සොච්චම පාවිච්චි කරලා සමහර දේවල් කරන එක. මේක තේරුම් ගන්න නම් internet එකේ දත්ත ගමන් කරන විදිය ගැන පොඩි අවබෝධයක් ඕනේ, එනම් දත්ත packet විදියට යන්නේ කියල. ඉන්ටෙර්නෙට් එකට වැඩක් නෑ මේ දත්ත packet වල අන්තර්ගතය (උ. දා. එක දුරකථන ඇමතුමකට අයත් දත්තද, නැත්නම් file download එකක packet එකක්ද කියන එක), හැම packet එකකටම සලකන්නේ එක විදියට. නමුත් දුරකථන ඇමතුමක packet එකක් ඉතාමත් වේගයෙන් යන එක අත්‍යවශ්‍යයි (කතා කරන එක්කෙනාගේ හඬ, දත්ත බවට හරවා ග්රාහකයා ඉන්න පරිගණකයට වේගයෙන් යැවිය යුතුයි). නමුත් මේ packet ප්‍රමාද උනොත් ග්රාහකයට එක ඇහෙන්නේ පරක්කු වෙලා. මේ ප්රශ්නය විසදන්න තමයි QoS කියන දේ කරන්නේ. එකෙන් වෙන්නේ දුරකථන සංවාදයට අයත් packet වේගයෙන් යාමයි. නමුත් ලෝකේ තියන ප්රවනතාවයක් තමයි, දත්ත හසුරවන (data processing) වේගය වැඩි වෙනවට වඩා වේගයකින්, දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගය වැඩි වෙනවා කියන එක. මට මතක විදියට දත්ත හසුරවන වේගය මස 18 කට වතාවක් දෙගුණ වෙන අතර දත්ත සම්ප්‍රේෂණය කරන වේගය මස 12 ට වතාවක් දෙගුණ වෙනවා. මේ හේතුව නිසා QoS research දැන් වැඩිය කරන්නේ නෑ. මොකද packet එකේ මොනවද තියෙන්නේ (දුරකථන සංවාදයක්ද, download එකක්ද) කියල හොයහොය ඉන්න වෙලාව පාඩු නිසා. එක නිසා ලෝකේ දියුණු රටවල මේ වගේ බයිලා කරන්නේ නෑ. අනෙක මට තේරෙන විදියට SLT එකට bandwidth (රටෙන් පිටට) ගන්න යන වියදම කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. ලංකාවේ ඉන්ටෙර්නෙට් එකතැන පල් වෙන එක ගැනනම් පොඩ්ඩක් දුකයි, මොකද ඉන්ටෙර්නෙට් ව්‍යාප්තිය, ලබාගැනීමේ පහසුව, වේගය, ලාබදායි බව දියුණු රටක ලක්ෂණයක්. අපේ රටේ දියුණුව කියන්නේ අජිත් කබ්බගේ ඉලක්කන් ටිකනේ. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom